හොඳ හෙල්මෙට් 1 තෝරා ගැනීමට help buy a Helmat
මචන්ලා හොඳ හෙල්මෙට් කොහොමද තෝරාගන්නේ
රත්තරං ගේ tread 1 කියල .තිබ්බ වගේ.
අනන් මනං ලස්සන ඕනේ නෑ , decent වෙන්ඩත් ඕනේ.
japan ඒවා ඔරිගීනල් ද කියල හොයාගන්නේ කොහොමද
කුරුණෑගල පැත්තේ ජපානෙන් ගෙන්නන ඒවා තියෙනවද
used හරි කමක් නෑ ඔරිගීනල් නම් ,quality නම්
10000/= කට අඩුවෙන් වගේ
UPCO හොදිද

Last edited:

හොඳ එව්වා හොයන්නේ කොහොමද දන්නෑ...