Refrigerator Buying Help - ශීතකරණයක් මිලදී ගැනීමට උදව්

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Refrigerator Buying Help - ශීතකරණයක් මිලදී ගැනීමට උදව්

    Sri Lankan අපි Fridge කියලා කියන, Refrigerator එකක් ගන්න කියලා බැලුවේ. :D
    ගන්න කලින් Elakiri එකේ කට්ටියගෙනුත් අහලා, බලන එක හොඳයි කියලා හිතුණා. :yes:

    Current වැඩිපුර යන්නේ නැති, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් වෙන්න ඕන.

    මේවයින් එකක් තමයි ගන්න බැලුවේ.

    << Duty Free >>

    SAMSUNG
    LTjWMye.png

    $225 = Rs.33,259.50 @ Singhagiri

    ---------------------------------------------------------------------------------------

    LS2zjhu.png

    $230 = Rs.33,998.60 @ Abans

    +++++++++++++++++++++++++++++++++++++++++++++++

    Duty Free එකෙන් ගන්න බැරි වුනොත්...

    A6rR5hY.png

    ---------------------------------------------------------------------------------------

    OF41gPR.png

    @ MZ TRADERS

    මේවයින් මොකක්ද වඩා හොඳ? :rolleyes:
    මීට වඩා හොඳ deals තියෙනවනම් කියන්න. ;)

    Online shopping sites වල ගණන් නම් අඩුයි. Company warranty ත් දෙනවා. :) ඒත් Showroom වලින් කියන්නේ එයාලාගේ warranty වෙනත් agents/dealers ලට දෙන්නේ නැහැ කියලා. එහෙනම් කොහොමද අර Sites වලින් ගණනුත් අඩුවෙන්, Company warranty ත් එක්ක දෙන්නේ? :confused: Online deals වලින් අරන් warranty claim කරන්න ගියාම ප්‍රශ්න වෙයිද? :rolleyes:
    ඒ වගේම ගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද? :nerd:

    ඉතින් මේ දේවල් ගැන දන්නා, අත්දැකීම් තියෙන අය කියන්න බලන්න ඔයාලගේ අදහස්? :yes:
    අනිත් අයත් Bump එකකින්වත් support එකක් දීල යන්න.
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Elakiri එකේ ටිකක් හොයලා බලද්දී මේ වගේ දේවල් ටිකක් දකින්න ලැබුණා. :nerd:

    • ලංකාවට එන්නේ China, India, Egypt, Philippines වල low grade electronics. :sorry:
    • LG, SAMSUNG වල කිසිම Korean product එකක් ලංකාවට එන්නේ නෑ. :no:
      එන්නේ Refurbished. නැත්නම් Indian බාල ඒවා. එහෙමත් නැත්නම් ලාබ Chinese ඒවා LG, SAMSUNG කියල නම වෙනස් කරලා දෙනවා. :angry: ගොඩක් ඒවා කෙලින්ම ගෙන්නන්නෙත් නෑ. Parts ගෙනල්ලා ලංකාවේදී assemble කරනවා. මේ හේතු නිසා Faults එනවා වැඩියි. :sorry:

      .
    • LG වල current පාවිච්චිය වැඩියි. විශේෂයෙන් Door cooling ඒවායේ. ඒ වගේම Circuit, Gas, Heater pipes සවුත්තුයි. :sorry:
      .
    • Abans එකේ 99%ක්ම export quality එකෙන් අයින් කරපු ඒවා. :angry:
    • Showroom display දාලා තිබුන ඒවත් sealed කරලා brand new වගේ දෙනවා. :angry:
    මේ කියන ඒවායේ ඇත්ත නැත්ත මොකක්ද? මේවා ගැනත් ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි. :yes:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    LG,SAMSUNG ඉන්දියන් ජරාව නම් ඒවා ගන්නේ පිස්සුවටද?

    එව indian තමයි. අපෙ fridge එක quatar වලින් ගෙනවෙ එකත් indian. ඉන්දියාව ලොකෙටම කෙලල ඉවරයි. candy වගෙ හොද බ්‍රැන්ඩ් නම් original ලංකාවට එනව. එත් එව පට්ට ගනන් නේ.
     
    • Like
    Reactions: grsena2000

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එව indian තමයි. අපෙ fridge එක quatar වලින් ගෙනවෙ එකත් indian. ඉන්දියාව ලොකෙටම කෙලල ඉවරයි. candy වගෙ හොද බ්‍රැන්ඩ් නම් original ලංකාවට එනව. එත් එව පට්ට ගනන් නේ.

    :yes:මගේ යාළුවෙක් hong kong වලින් SIEMENS වොෂින් මැෂින් එකක් අරගෙන ඇවිත්..ඒකත් ඉන්දියන්.. SIEMENS බ්‍රෑන්ඩ් එක Germany හින්දා ඌ හිතලා තියෙන්නේ ඒකත් Germany වල හදපු එකක් කියලා..ලංකාවට ගෙනල්ලා unpack කරලා පිටිපස්ස බලනකොට තමා දැකලා තියෙන්නේ made in india කියලා..:rofl:දැන් මාස 8ක් විතර වෙනවා තාම වැඩ හැබැයි..:rofl:ඔන්න බලපන් ඉතින් hong kong වලත් තියෙන්නේ දැන් indian බඩු..:sorry:
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Samsung ganiddi Made in India da balapan.. Apeth Samsung fridge ekak aragena dan yata compressor eka thiyena thana monawada wathura ekathu wena bucket ekak wage thiyenawa eken kaalayak wathura digatama berila awilla hadu wa eka paarak awith.. kohomahari aai passe tika tika leak wela yata thahaduwa okkoma malakada kaala compressor eke mounts malakada kaala dan eka bimata watila thiyenne.. fridge eka ehaata mehaata karanna baa dan compressor eka ehaata mehaata wela gas leak wena nisa..
    Singer eken gaththe.. puluwan nam hoda brand ekakin made in country ekath check karala wena ratakin genna ganin mchn.. mehe godak thiyenne baala badu..

    :rolleyes::rolleyes::angry::angry:
     
    • Like
    Reactions: grsena2000

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    hi....

    machan I think when it comes to refrigerators LG is one of the best brands you can buy from Sri Lankan market, buy it from the agent, don't worry much about where it was manufactured because the technology is from the mother company, they are relocating their factories for logistic reasons and to reduce the production cost.
    I think you can save a lot if you can buy from the Duty-free.
    Actually I was a R and D engineer in the designing of a refrigerator for a reputed company in Sri Lanka, there I tested the several refrigerator compressors from several brands, to be honest LG did not perform bad at all, it was only second to the Panasonic compressor.
    When it comes to innovation and design LG is up there with the very best too.
    Panasonic is also another good option too.
    If you are too concerned about the electricity consumption go for a direct cool refrigerator otherwise best option is to go for a non-frost one because these days technology is so advanced that most the refrigerators are very energy efficient it doesn't make much of a difference.
     
    • Like
    Reactions: grsena2000

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං ගන්නවා නම් සිසිල් හරි ඉනෙවෙක්ස එකක් හරි ගනින් අනිත් එවා අවුල් අපෙ අැල්ජි එකෙ කරන්ට් යනවා වැඩ කම්පෙසර් එකත් එක පාරක් ගියා සිසිල් එක අවු 25ටත් වඩා වැඩ් තාම වැඩ
     
    • Like
    Reactions: grsena2000

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මචං, මම 2001 මැයි මාසේ ගත්තු single door සිසිල් fridge එක අද වෙනකම් කිසිම fault එකක් නැතුව වැඩ කරනවා. ගත්තු දවස්වල තිබුණු විදියටම යි අදටත් වැඩ කරන්නේ. කූල් එකේ කිසිම අඩුවක් නෑ. එක සැරයක් ඇතුලේ බල්බ් එක විතරක් දැම්මා. මේකේ අඩුපාවක් කියන්න ඕන නම්, පොඩි පොඩි rust spots ඇවිල්ලා තියන්වා දොරේ. එච්චරයි. වැඩේ කියන්නේ මේක ලංකාවේ හදපු fridge එකක්. මම fridge එක Singer එකෙන් ගත්තේ. ඒත් දැන් විකුණන්න තියන සිසිල් fridges මම හිතන්නේ වෙන කොහේ හරි රටක හදලා සිසිල් badge එක ගහලා එවන ඒවා.

    ඇත්තටම මම මේ thread එකට ආවේ මමත් අලුත් fridge එකක් ගන්න හොයන නිසා. දැන් මට ඕන double-door එකක්. හැබැයි මම දැනට තියන Sisil එක විකුණන්නේ නෑ. මොකද ඒක අර Y-shaped door handle එක තියන classic style එකේ fridge එකක් නිසා.
     
    • Like
    Reactions: grsena2000

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    LG,SAMSUNG ඉන්දියන් ජරාව නම් ඒවා ගන්නේ පිස්සුවටද?
    මමත් කලින් දැනන් හිටියේ නැහැ හරියට. EK එකේ තියෙනවා දැකලා තමයි ඇහුවේ.

    එව indian තමයි. අපෙ fridge එක quatar වලින් ගෙනවෙ එකත් indian. ඉන්දියාව ලොකෙටම කෙලල ඉවරයි. candy වගෙ හොද බ්‍රැන්ඩ් නම් original ලංකාවට එනව. එත් එව පට්ට ගනන් නේ.
    :sorry:

    :yes:මගේ යාළුවෙක් hong kong වලින් SIEMENS වොෂින් මැෂින් එකක් අරගෙන ඇවිත්..ඒකත් ඉන්දියන්.. SIEMENS බ්‍රෑන්ඩ් එක Germany හින්දා ඌ හිතලා තියෙන්නේ ඒකත් Germany වල හදපු එකක් කියලා..ලංකාවට ගෙනල්ලා unpack කරලා පිටිපස්ස බලනකොට තමා දැකලා තියෙන්නේ made in india කියලා..:rofl:දැන් මාස 8ක් විතර වෙනවා තාම වැඩ හැබැයි..:rofl:ඔන්න බලපන් ඉතින් hong kong වලත් තියෙන්නේ දැන් indian බඩු..:sorry:
    :sorry:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Samsung ganiddi Made in India da balapan.. Apeth Samsung fridge ekak aragena dan yata compressor eka thiyena thana monawada wathura ekathu wena bucket ekak wage thiyenawa eken kaalayak wathura digatama berila awilla hadu wa eka paarak awith.. kohomahari aai passe tika tika leak wela yata thahaduwa okkoma malakada kaala compressor eke mounts malakada kaala dan eka bimata watila thiyenne.. fridge eka ehaata mehaata karanna baa dan compressor eka ehaata mehaata wela gas leak wena nisa..
    Singer eken gaththe.. puluwan nam hoda brand ekakin made in country ekath check karala wena ratakin genna ganin mchn.. mehe godak thiyenne baala badu..

    :rolleyes::rolleyes::angry::angry:
    :sorry: ඔය කියන්නේ මේක ගැන නේද?
    05njCNs.png

    වෙන රටකින් ගෙන්නන්නත් බලනවා. Warranty නැති වෙන එක තමයි ප්‍රශ්නේ. ඒත් මෙහෙට වඩා Quality එක තියෙයි. එහෙම බැරි වුනොත් ඉතින් මෙහෙ තියෙන එකක් තමයි ගන්න වෙන්නේ.

    machan I think when it comes to refrigerators LG is one of the best brands you can buy from Sri Lankan market, buy it from the agent, don't worry much about where it was manufactured because the technology is from the mother company, they are relocating their factories for logistic reasons and to reduce the production cost.
    I think you can save a lot if you can buy from the Duty-free.
    Actually I was a R and D engineer in the designing of a refrigerator for a reputed company in Sri Lanka, there I tested the several refrigerator compressors from several brands, to be honest LG did not perform bad at all, it was only second to the Panasonic compressor.
    When it comes to innovation and design LG is up there with the very best too.
    Panasonic is also another good option too.
    If you are too concerned about the electricity consumption go for a direct cool refrigerator otherwise best option is to go for a non-frost one because these days technology is so advanced that most the refrigerators are very energy efficient it doesn't make much of a difference.
    Thank you for sharing your ideas. :) Do only double door refrigerators come with no frost feature?

    මචං ගන්නවා නම් සිසිල් හරි ඉනෙවෙක්ස එකක් හරි ගනින් අනිත් එවා අවුල් අපෙ අැල්ජි එකෙ කරන්ට් යනවා වැඩ කම්පෙසර් එකත් එක පාරක් ගියා සිසිල් එක අවු 25ටත් වඩා වැඩ් තාම වැඩ
    ඉස්සර තිබුණ Sisil නම් හොඳයි. ඒත් Singer එකත් එක්ක එකතුවෙලා නිසා දැන් ඒ quality එක නැහැලු. :no:
    Innovex ගැන නම් ගොඩක් අය හොඳ කියනවා. විශේෂයෙන් Damro එකේ service හොඳයිලුනේ. ලංකාවේ නේද හදන්නේ?
    මොකද්ද තියෙන LG එක?
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    mama danne na ubage ideas kohomada kiyala. api gaththa innovex ekak. 180L mata mathaka widihata. ekata current eka yanne Rs 100i. mulin mamath hithuwe na.
    habai ape gedara dawasata stand fan dekak wada paya 12k withara. ethakota raata light. nidagannakotath eka light ekak on. habai ewa LED ewa. thawa mage laptops, routers paya 24ma on ewa off wenne na.

    mewa okkomath ekka oka genawata passe bill eka awe 600 gaanak. 600 gaanak une thawa fan ekak wadi una nisa. naththan itath wada adui. innovex Refrigerator eka made in Sri Lanka mchan. damro wala ehema thiynawa. 10 years warrenty. nikamata wage gihin balahan anith ewath balana gaman. maru habai.

    mama me danna nisai experience ekenmai kiuwe
     
    • Like
    Reactions: grsena2000

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචං, මම 2001 මැයි මාසේ ගත්තු single door සිසිල් fridge එක අද වෙනකම් කිසිම fault එකක් නැතුව වැඩ කරනවා. ගත්තු දවස්වල තිබුණු විදියටම යි අදටත් වැඩ කරන්නේ. කූල් එකේ කිසිම අඩුවක් නෑ. එක සැරයක් ඇතුලේ බල්බ් එක විතරක් දැම්මා. මේකේ අඩුපාවක් කියන්න ඕන නම්, පොඩි පොඩි rust spots ඇවිල්ලා තියන්වා දොරේ. එච්චරයි. වැඩේ කියන්නේ මේක ලංකාවේ හදපු fridge එකක්. මම fridge එක Singer එකෙන් ගත්තේ. ඒත් දැන් විකුණන්න තියන සිසිල් fridges මම හිතන්නේ වෙන කොහේ හරි රටක හදලා සිසිල් badge එක ගහලා එවන ඒවා.

    ඇත්තටම මම මේ thread එකට ආවේ මමත් අලුත් fridge එකක් ගන්න හොයන නිසා. දැන් මට ඕන double-door එකක්. හැබැයි මම දැනට තියන Sisil එක විකුණන්නේ නෑ. මොකද ඒක අර Y-shaped door handle එක තියන classic style එකේ fridge එකක් නිසා.
    ඔව්. ඉස්සර තිබුන Sisil ඒවා සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඒවා.

    11.gif

    mama danne na ubage ideas kohomada kiyala. api gaththa innovex ekak. 180L mata mathaka widihata. ekata current eka yanne Rs 100i. mulin mamath hithuwe na.
    habai ape gedara dawasata stand fan dekak wada paya 12k withara. ethakota raata light. nidagannakotath eka light ekak on. habai ewa LED ewa. thawa mage laptops, routers paya 24ma on ewa off wenne na.

    mewa okkomath ekka oka genawata passe bill eka awe 600 gaanak. 600 gaanak une thawa fan ekak wadi una nisa. naththan itath wada adui. innovex Refrigerator eka made in Sri Lanka mchan. damro wala ehema thiynawa. 10 years warrenty. nikamata wage gihin balahan anith ewath balana gaman. maru habai.

    mama me danna nisai experience ekenmai kiuwe
    නියමයිනේ. මම ගිහිල්ලා බලන්නම්. Thanks මචං. :yes:
     
    • Like
    Reactions: laMir

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan oya dala thiyana models gana nam loku idea ekak na...not updated..:baffled: eth api 2 years walata kalin wage Samsung inverter ekak gathta...man ithanne SINGER la thamay Authentic dealer...SINHAgirth karanawa not sure...unge tikak ganan wadiy showroom,ac,labour okkoma charger s eddi...mama hoyala baladdi Kiribathgoda Thilakewardana eke dealer warranty ekkama same fridge eka set una...25k withara difference ekak thibba ...so gaddi poddak hama thanama ganan chk karala ganin...sure thanakin...:cool::cool::yes::yes:
     
    • Like
    Reactions: grsena2000

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    sinhagiri, abans kiyanne dan dekama ekai ban... Abans karaya sinhagiriya salli deela gatta resources ekkama, danata 2yrs back. Abans eke staff eken 1/2kut sinhagiriyata damma..eka nisa oya moken gatttat ekai, ekama profit margin tiyala un denne.

    btw danata 3-4yrs back fridge vala timer case ekak vela tibuna, item 200-300 ka fault eka tibuna, but kaurut dannet na, eka gana avadanen hitiya eun (electricity bill) abans gihin ( ekat fix kare IT service - duplication ) kara gatta, abans eken recall kare na e fridge tika, eka nisa gannavanam parissamin, after service itin homben tama yanna venne.ekat mataka tiya ganin
     
    • Like
    Reactions: grsena2000