Battle of Sevastopol (2015). කාන්තා ස්නයිපර් සෙබලියක් තමයි මේන් කැරැක්ටර් එක. රෂියන් යුක්රේනියන් දෙගොල්ලොම එකතු වෙලා කරපු ෆිල්ම් එකක් වලි පටන් ගන්න කලින්. War ෆිල්ම් වලට ආස අය කැමති වෙයි. යුලියා පෙරෙස්ලිඩ්( Yulia Pereslid) රෂියන් නිලිය තමයි මේන් කැරැක්ටර් එක කරන්නෙ. සයිඩ් එකෙන් ලව් ස්ටෝරියකුත් යනව.
හදිසියෙම මතක් උනේ මේ ෆිල්ම් එකේ තිර රචකය වැග්නර් උන් එක්ක එකතු වෙලා ෆයිට් කරනකොට මැරුණ කියල රෂියන් සයිඩ් එකෙන් දාල තිබුන නිසා
Screenwriter of the film "Battle for Sevastopol" Leonid Korin died in the battles for Bakhmut, fighting in the PMC "Wagner"
Film "Battle for Sevastopol" - Russian-Ukrainian. Work on the film began in 2012, shooting took place from autumn 2013 to July 2014 in Sevastopol, Balaklava, Kyiv, Odessa and Kamenetz-Podolsk.
The premiere took place in 2015, the film was also shown in the Ukrainian box office under the name "Nezlamna" ("Unbreakable"). He talks about the Soviet Ukrainian sniper Lyudmila Pavlichenko, who was born in Bila Tserkva.
Kingdom of Heaven and eternal memory of the fallen warrior Leonid
පෝලිනා ගගාරිනා කියන මේ සින්දුවෙ තියෙන්නෙත් ෆිල්ම් එකෙන් ගත්ත විෂුවල්ස්. සින්දුවනන් රීමේක් එකක්. මම ඔරිජිනල් එක අහල නෑ

Last edited: