හොඳ cardiologist කෙනෙක් කියන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කොළබ ඉන්න හොඳ cardiologist කියන්නකො. මනුස්සකම තියෙන, හොඳට කතා කරන්න පුලුවන් මනුස්සයෙක්
     
    • Like
    Reactions: Nidarshana_k

    planner123

    Well-known member
  • May 22, 2018
    8,631
    14,827
    113
    Lady doctor kenek innawa. Surname eka Rathnayake. Eya hodai. First name mathaka naha. Nagoda hospital eketh innawa man hithanne.