කොළබ අවට ඉන්න හොඳ chest specialist කෙනෙක් කවුද පීනස, හතිය, ඇදුම වගේ ඒවාට බෙහෙත් කරන?
පිට පලාතකින් වුනත් කමක් නෑ, ඔයගොල්ලෝ බෙහෙත් අරගෙන තියෙන හරි හොඳයි කියලා අහල තියෙන කෙනෙක්.
නැත්තන් ආයුර්වේද/ සිංහල බෙහෙත් කරන කෙනෙක් වුනත් කමක් නෑ.

google karalaa balanna 
I''ll check, thanks