මේව බැඳපු අයට නේද?
marry karanna kalin ayatath counselling karanawa
nathnam private hospital ekaka doctor kenek channel karanna
මම මැරි කරන්න නම් නෙමෙයි යන්නේ, කරලත් නෑ මට මගෙ ලිංගිකත්වය ගැන ප්‍රශ්න තියෙනවා, තෑන්ක්ස්
Nawinna Medicare hospital eke okata wenama clinic ekak tiyeanwa
1 hour 2000/= ee councelor nam hodai
කොහොමද අහන්නේ එයාව
check FPA - family planning association
niwendra
Kiyala psychologist kenek innawa![]()
Nawinna medicare hospital ekata call ekak deela, sexual wellness clinic ekata nommarayak daganna
මේතැන family palning විතරක් නෙමේ කථා කරන්නේ ...නමුත් උබට මෙතන හරියන්නේ නෑ. මෙතන වැඩිපුර ඉන්නේ ගෑනු. උනුත් එක්ක කතා කරන්න ගියපුවහම අපේ තියන ඔලුවත් අවුල් වෙනවා. උබ අ. 40+ වගේ ඉන්න හොද පිරිමි කවුන්ස්ලර් කෙනෙක් ගාවට යන්න. හැබැයි ඕනවට වඩා ආගම පැත්තට බරවුන එවුන් ගාවට යන්නත් එපා !!
Moko case eka.
BuMP

sexual orientation eka ubata ma hoyafanna puluwan.one Nam kiyalaa dennam