Questions හොඳ dermatologist කෙනෙක් කියපන්කෝ...

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    මචංලා හොඳ dermatologist කෙනෙක් කියපන්කෝ කොළඹ අවට ඉන්න. Prof. Jayamini Seneviratne වැඩක් නෑ හරියට බලල බෙහෙත් දෙන්නෙ නෑ, කියල කිරියේ මම බලද්දි දැක්කා, ඒ නිසා වෙන කෙනෙක් ඉන්නව නම් කියපන්කො..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචංලා හොඳ dermatologist කෙනෙක් කියපන්කෝ කොළඹ අවට ඉන්න. Prof. Jayamini Seneviratne වැඩක් නෑ හරියට බලල බෙහෙත් දෙන්නෙ නෑ, කියල කිරියේ මම බලද්දි දැක්කා, ඒ නිසා වෙන කෙනෙක් ඉන්නව නම් කියපන්කො..
    මොන dermatologist කෙනෙක්ට වත් හමේ ලෙඩ හරියට හොඳ කොරන්න බෑ.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    මචංලා හොඳ dermatologist කෙනෙක් කියපන්කෝ කොළඹ අවට ඉන්න. Prof. Jayamini Seneviratne වැඩක් නෑ හරියට බලල බෙහෙත් දෙන්නෙ නෑ, කියල කිරියේ මම බලද්දි දැක්කා, ඒ නිසා වෙන කෙනෙක් ඉන්නව නම් කියපන්කො..
    Prof Jayamini usually diagnose by first look. Pataas. End of story. That's his experience.
    If you need another, Dr Mrs Chalukya Gunasekara, or Dr Janaka Akarawita. All are top class.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    මචංලා හොඳ dermatologist කෙනෙක් කියපන්කෝ කොළඹ අවට ඉන්න. Prof. Jayamini Seneviratne වැඩක් නෑ හරියට බලල බෙහෙත් දෙන්නෙ නෑ, කියල කිරියේ මම බලද්දි දැක්කා, ඒ නිසා වෙන කෙනෙක් ඉන්නව නම් කියපන්කො..
    Mata nam antibiotics nodee acne Honda kale me doctor thamai. Mata awurudu 15 withara severe acne problem ekak thibuna .ape thaathata kakule eczema ekak awurudu 40 withara indan thibuna Eka godak adu karala manageable level ekata genaaweth me doctor..

    Dr Chalukya Gunasekara th hondai
    ------ Post added on Aug 7, 2022 at 8:02 PM