මේක හොඳද,කලින් use කරේ jbl t 110 ,
බජට් ඒක 2000-3000 අතර
බජට් ඒක 2000-3000 අතර
Last edited:
aruge budget ekata owa galapenne nahaJabra
Sennheiser
Shure
Sony
Bowers & Wilkins
RHA
FiiO
Bose
JBL
Bang & Olufsen
Apple
Beats
Etymotic Research
Skullcandy
ඔව් බං මගේ බජට් එක 2000-3000 වගේ,ඔන්ලයින් oder කරලා ගෙන්න ගන්න පුළුවං ද බංaruge budget ekata owa galapenne naha
machan sennheiser ekak tiyenawa 3000 eka ganin.. kollupitiye yamaha eke hari avstore sote eken hari
ඔව් බං මගේ බජට් එක 2000-3000 වගේ,ඔන්ලයින් oder කරලා ගෙන්න ගන්න පුළුවං ද බං
https://www.avstore.lk/product/sennheiser-cx-213-black/aruge budget ekata owa galapenne naha
machan sennheiser ekak tiyenawa 3000 eka ganin.. kollupitiye yamaha eke hari avstore sote eken hari
JBL T110 එකද ඔය ලින්ක් එකේ එකද බේස් හොඳ?Jbl t 110 ta wadanam meka hondai
https://www.simplytek.lk/product/uiisii-hm9-wired-earphones-sri-lanka/
බේස් කොහොමද මේකේ?QKZ AK6
ow mage nam dawasen aawaඔව් බං මගේ බජට් එක 2000-3000 වගේ,ඔන්ලයින් oder කරලා ගෙන්න ගන්න පුළුවං ද බං
Munge Site aeke ganun nemayi giyahama tiyenne..Jbl t 110 ta wadanam meka hondai
https://www.simplytek.lk/product/uiisii-hm9-wired-earphones-sri-lanka/
New user lkr 2 free shippingඔන්න අලී එකේ තියනවා ඕකම 600ට ඈ![]()
![]()
https://www.aliexpress.com/item/1005001623182076.html?spm=a2g0o.productlist.0.0.261f464a4yA9P7&algo_pvid=170aeabf-3ac8-46f1-8cf3-f73e2ff24f7f&algo_exp_id=170aeabf-3ac8-46f1-8cf3-f73e2ff24f7f-3&pdp_ext_f={"sku_id":"12000016862711400"}
යඛ්ඛ පුත්තු යඛ්ඛ බසින් ම Reviews දීලත් තියනවා ඈ
![]()
වෙලාවට දැම්මේ බං,thanx තව පොඩ්ඩෙන් 2000ක් කුඩුඔන්න අලී එකේ තියනවා ඕකම 600ට ඈ![]()
![]()
https://www.aliexpress.com/item/1005001623182076.html?spm=a2g0o.productlist.0.0.261f464a4yA9P7&algo_pvid=170aeabf-3ac8-46f1-8cf3-f73e2ff24f7f&algo_exp_id=170aeabf-3ac8-46f1-8cf3-f73e2ff24f7f-3&pdp_ext_f={"sku_id":"12000016862711400"}
යඛ්ඛ පුත්තු යඛ්ඛ බසින් ම Reviews දීලත් තියනවා ඈ
![]()
New user bonus ගන්න අලුත් කාඩ් නම්බර් එකක් ඔනි වෙන අකවුන්ට් එකක තියන කාඩ් නම්බරයක් ගහපු ගමන් ඕඩර් කැන්සල්. සල්ලි ටික refundNew user lkr 2 free shipping