හොඳ Electric kettle එකක්...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    මචංලා මේ Electric kettle එක අව්ලක් නැද්ද? ඔයාලා දන්න වෙන හොඳ brand තියෙනවද 3L වගේ එකපාර උණු කරන්න පුළුවන් ඒවා.
     

    Attachments

    • Screenshot_20240608_093310_Chrome.jpg
      Screenshot_20240608_093310_Chrome.jpg
      191.2 KB · Views: 49
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Russel Hobbs, Philips වගේ එව්වා හොඳයි, හැබැයි මාකට් එකේ ඔරිගීනල් එව්වා හොයා ගන්න අමාරුයි. මොකක් උනත් ඉන්දියන් එව්වා නම් ගන්න එපා. හරිම බාලයි
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    meka patta


    e214ae94-5a97-439a-b280-92c782dd6fb1._SR970,300_.jpg
    Phillips ගණන් වැඩි මචං. 1.8 L එක 18000

    අපි නම් Russel Hobbs original UK
    කියක් වගේ වෙනවද?
    ------ Post added on Jun 8, 2024 at 11:18 AM

    Russel Hobbs, Philips වගේ එව්වා හොඳයි, හැබැයි මාකට් එකේ ඔරිගීනල් එව්වා හොයා ගන්න අමාරුයි. මොකක් උනත් ඉන්දියන් එව්වා නම් ගන්න එපා. හරිම බාලයි
    Gaanath tikak wadi neda mewaye. Phillips eka 18000. Mama dakka dinapala eke website eke
    ------ Post added on Jun 8, 2024 at 11:19 AM