හොඳ industrial pedestal stand fan එකක්

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Industrial fan එකක් ගන්න බැලුවෙ, රස්නෙට. Rs. 50000 වඩා අඩවට. ම‌ොන වගේ brand එකක්ද හොඳ? Abans, Singer, Innovex හොඳයිද? :nerd:
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    210
    145
    43
    Industrial fan එකක් ගන්න බැලුවෙ, රස්නෙට. Rs. 50000 වඩා අඩවට. ම‌ොන වගේ brand එකක්ද හොඳ? Abans, Singer, Innovex හොඳයිද? :nerd:
    Normal fan ekak aran full speed dammoth madida?
     
    • Like
    Reactions: rock pora

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මොන මගුලටද ඉන්ඩස්ට්‍රියල් ගන්නෙ
    15000 කට විතර තියෙන ෆෑන් එකක් ගනින්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නිකන් ඕවා දාලා ලොකු බිලකුත් එයි.
    නෝමල් Innovex fan එකක් දාන්න. මං හිතන්නේ ඒක හොඳ වෙයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොද බ්‍රෑන්ඩඩ් ෆෑන් එකක් එක්ක ඔය ලාබ ෆෑන් එකක් බලන්න
    ඒ ෆෑන් වල සුළග සිසිල්, සුලන් පහර උනත් හොදයි. කල් පවතිනවා. සද්දේ අඩුයි.

    උදා : සිසිල් ෆෑන් එකක් එක්ක බලන්න මීරා ෆෑන් එකක්
    මිල සිසිල් 18ට අඩුයි, මීරා එකක් 25+
    ඒ වගේම පැනසොනික් හෝ මිට්සුබිෂි ගත්තොත් 50 කිට්ටුව මිල.. හැබැයි සුලන් පහරේ වෙනස තියනවා.
    ඒ වගේ බ්‍රෑන්ඩ් 4-5 තියන කඩේකට ගිහින් බලන්න.
    දම්රෝ එකේ තියන ඒවා සුලන් පහර සැරයි, සද්දෙයි. මීරා උනත් ඊට හොදයි.