dinapala එකේ වත් damro එකේ වත් හොද corded ඒව නෑනේ. මම කැමති නෑ බැටරි වලින් වැඩ කරන ඒවට. 0.5 වගේ ඉදන් කපන්න පුලුවන් එකක් බලන්නේ. daraz එකෙත් බඩු නෑ. ගන්න වෙන තැනක් නැද්ද? wahl තමයි පට්ටම. ඒකෙත් ඒජන්ට් phone උස්සන්නෑ.