Original USA WAHL hair clipper

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Original USA WAHL hair clipper එකක් වගකීමක්ඇතුව ගන්න තැනක් නැද්ද?ගොඩක් තැන් වල තියෙන්නේ ෆේක් ඒව.
    Online COD ඩිලිවරි කරන තැනනක්. අවුලක් උනොත් ගිහින් කතා කරන්න පුලුවන් තැනක්.
    ගොඩක් Online store නම් සුවර් නෑනේ.
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Mehe agent kenek thiyena brand ekakin ganna tama recommended karanne, Philips - Dinapala, Panasonic - Damro