හොඳ Head Phone එකක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹලා පාවිච්චි කරන හෝ දන්න හොඳ Head Phone එකක් කියපන්කො.

    Over the ear
    Bluetooth
    Price < Rs. 30,000

    ප්‍රධාන අරමුණ Skype කෝල් ගැනීම
    ඊට අමතරව සින්දු අහන්න movies බලන්න ඕන.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    "ප්‍රධාන අරමුණ Skype කෝල් ගැනීම
    ඊට අමතරව සින්දු අහන්න movies බලන්න ඕන"

    ඒක දැක්කෙ දැන්. skype call නං internet connection එකකුයි computer එකකුයි තිබ්බ නං ගත්තෑකි. skype free. movies බලන්න monitor එකක් ගත්ත නං හරි. headphone දැම්මට මට නං movies පෙනිල නෑ :no: