හොඳ japan bike එකක් කියපල්ලකො ගන්න...

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    හොඳ japan bike එකක් කියපල්ලකො ගන්න...

    හොඳ japan bike එකක් කියපල්ලකො ගන්න. budget ලක්ෂ 2ක් වගේ. CD 200 එහෙම බෝට්ටු වගේ mudguard තියන නිසා සෙට් වෙන්නෙ නෑ. Jade, Hornet එහෙම too much wage. රේස් පදින්න නෙවෙයිනෙ ගන්නෙ. ඔය දෙක අතර එකක් වගේ. හොඳ rugged look එකක් තියන එකක්. ගාන පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නෑ..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    හොඳ japan bike එකක් කියපල්ලකො ගන්න. budget ලක්ෂ 2ක් වගේ. CD 200 එහෙම බෝට්ටු වගේ mudguard තියන නිසා සෙට් වෙන්නෙ නෑ. Jade, Hornet එහෙම too much wage. රේස් පදින්න නෙවෙයිනෙ ගන්නෙ. ඔය දෙක අතර එකක් වගේ. හොඳ rugged look එකක් තියන එකක්. ගාන පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නෑ..

    2lks walata ganna wenne hadda parana ladiyak thamai:no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙකකට වගේ නම් සෑහෙන අමාරුයි හොඳ ජපනෙක් හොයාගන්න.Grass tracker වගේ එකක් නම් හොයාගන්න පුලුවන් 2.5ක් වගේ වෙනකොට

    2002_bigboy_yel_689.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,103
    113
    Volty එකක් එහෙම හොයගන්න පුලුවන් වෙයි ඔය ගානට :D

    ලස්ස 2ට CD200 නැ පුතේ.
    හොර්නෙට් වලට වඩා ගනන් එව්වා