හොඳ Laptop repair course එකක් ඕනි????
හොඳ Laptop repair course එකක් දන්න කෙනෙක් කියන්නකෝ.
ලොකු උදව්වක් එහෙම එකක් හොයල දුන්නොත්.


ලොකු උදව්වක් එහෙම එකක් හොයල දුන්නොත්.






lankawe thiyenawa de ehema course ????

කොහෙවත් හම්බ උනේ නැහැනේ. 

mamath godak kaleka idala hoyanawa......................


මම නම් මචන් තනියම ඉගෙනගත්තෙ.
බඩු ගලවල ගලවලම තමා.
අමාරු දෙයක් අවොත් ඉන්ටර්නෙට් පිහිට තමා.
ගලවන හැටි එහෙම?
ow machan..echchara amaru naha...ribbon kadenne nathiwenna galawanna one...ekak dekak galewwana purudu wei.....owa disassembly karana hati net eke thiyenawa.................
model eka kiyapan....Oya yatapaththe rubber bush galawapan...ewa yata athi


මම නම් මචන් තනියම ඉගෙනගත්තෙ.
බඩු ගලවල ගලවලම තමා.
අමාරු දෙයක් අවොත් ඉන්ටර්නෙට් පිහිට තමා.















hp ProBook 4520s
මම ගැලෙව්වා බං.. ඒවා අස්සේ නැහැනේ![]()


