හොඳ mid rande HTC phone එකක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොනාද බන් හොඳ මිඩ් රේන්ජ් HTC phone තියෙන්නේ? 20-35 අතර වගේ.
    හොද කැමරාවක් සහ අලුත්ම android version (6 or 7) එකක් තියෙන්න ඕන.