හොඳ Task management/ Reminder Apps මොනවද තියෙන්නේ

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හොඳ Task management/ Reminder Apps මොනවද තියෙන්නේ ?
    මම විවිද ඒවා පාවිච්චි කරා ෆෝන් එකෙත් PC එකෙත්. එත් මට ඕනේ වැඩේ වෙන්නේ නැහැ.
    මම ගූගල් ටාස්ක් එකත් ට්‍රයි කරා . එකත් එච්චර වැඩක් නැහැ.

    මට වෙන්න ඕනේ මේකයි, හරිම සරල දෙයක්.

    මට upcoming bill payments වගේ ඒවා remind කරන්න ඕනේ. උදාහරණයකට මට හැම මාසෙම 25 වෙනිදා සල්ලි දාන්න ඕනේ car ලෝන් එකට. මට remind වෙන්න ඕනේ එක 25 වෙනිදා උදේ හැම මාසෙම. වෙන notification ඇවිල්ල අර ලෝන් pay reminder එක hide වෙන්න බැහැ මට බැරි වෙලාවත් අර උදේ ආපු reminder එක මිස් උනොත්.
    මට ඕනේ screen එකේ එක හැම තිස්සෙම unfinished task එකක් විදිහට පෙන්නන.

    දවසකට ටාස්ක් reminders 2ක් තුනක් තිබොත් වෙනස් ඒවා වෙන වෙනම line up වෙලා screen එකේ දිගටම තියෙන්න ඕනේ මට ඒවා finish කියල mark කරනකම්.

    එහෙම app එකක් තියෙනවනම් කියන්න පෙන්ඩ්ස්.

    ඒ app එකේ ෆොන් සහ pc එකේ sync වෙලා run වෙනවනම් තවත් නියමයි.
     
    • Like
    Reactions: Solo Rider

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023

    Calender ekema reminders 3,4k dapan.

    apple reminder ekath hondayi
     
    • Like
    Reactions: Solo Rider

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Calender ekema reminders 3,4k dapan.

    apple reminder ekath hondayi
    එහෙම දෙක තුනක් දාලා වැඩක් නැහැ.මගේ requirement එක හරි සරලයි බන්.
    phone එකේ හරි ලිස්ට් එකක් විදිහට appear වෙන්න ඕනේ finished . unfished tasks. මට එකක් මගහැරුනොත් එක ලිස්ට් එකේ පේනවා මම finished කියලා click
    කරනකම් .

    Microsoft ToDo පාවිච්චි කරලා බලන්න උබට සෙට් ද කියලා.
    Try එකක් දෙන්නම්. තැන්ක්ස් ; එකේ අර වගේ ලිස්ට් වෙනවද finished/unfinished Tasks?
    ------ Post added on Aug 3, 2021 at 3:45 PM
     
    • Like
    Reactions: Solo Rider

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Ticktick එක දාලා බලන්න. Widget තියනවා. Remind before තියනවා. දාලා බලන්න. මමත් ඔය හැම එකම use කරලා නැවතු්පොළ උනේ මේක.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම දෙක තුනක් දාලා වැඩක් නැහැ.මගේ requirement එක හරි සරලයි බන්.
    phone එකේ හරි ලිස්ට් එකක් විදිහට appear වෙන්න ඕනේ finished . unfished tasks. මට එකක් මගහැරුනොත් එක ලිස්ට් එකේ පේනවා මම finished කියලා click
    කරනකම් .

    Try එකක් දෙන්නම්. තැන්ක්ස් ; එකේ අර වගේ ලිස්ට් වෙනවද finished/unfinished Tasks?
    ------ Post added on Aug 3, 2021 at 3:45 PM

    මගේ එකේ SS එකක්....
    ඔය තියෙන්නේ කලින් pending ටික උඩින්ම due dates එක්කම. තමා done කලේ නැති නිසා
    යටින් තියෙන්නේ upcomming ඒවා ටික
    ඕක අවුට්ලුක් වලට, ෆෝන් එකට ඕනා නම sync කරන්න පුළුවන් මම කරලා නැහැ.
    ලිස්ට් වෙන වෙනමම හදන්නත් පුළුවන්.
    ග්‍රොසරි එක මම පාවිච්චි කරන්නේ මට ගන්න තියන office supplies වල ලිස්ට් එක හදන්න
    ලිස්ට් එකක් විදිහට copy කරන්නත් පුළුවන් email කරන්න. share

    මමත් හොයලා, හොයලා,,, මේකේ පොස්ටුත් දාලා දාල, මට සෙට් උන එක තමා මේ.

    හරි ගියොත් කියන්නකෝ...........................

    1628045868949.png
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Iphone nan Reminder app eka thamai man use karapu hodama app eka.. ube requirement eka fulfill wenawa :yes:
    android eke man use kare TickTack and google Calendar app
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Use Google Calendar & add tasks as events. Then you will get plenty of options for reminders
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හොඳ Task management/ Reminder Apps මොනවද තියෙන්නේ ?
    මම විවිද ඒවා පාවිච්චි කරා ෆෝන් එකෙත් PC එකෙත්. එත් මට ඕනේ වැඩේ වෙන්නේ නැහැ.
    මම ගූගල් ටාස්ක් එකත් ට්‍රයි කරා . එකත් එච්චර වැඩක් නැහැ.

    මට වෙන්න ඕනේ මේකයි, හරිම සරල දෙයක්.

    මට upcoming bill payments වගේ ඒවා remind කරන්න ඕනේ. උදාහරණයකට මට හැම මාසෙම 25 වෙනිදා සල්ලි දාන්න ඕනේ car ලෝන් එකට. මට remind වෙන්න ඕනේ එක 25 වෙනිදා උදේ හැම මාසෙම. වෙන notification ඇවිල්ල අර ලෝන් pay reminder එක hide වෙන්න බැහැ මට බැරි වෙලාවත් අර උදේ ආපු reminder එක මිස් උනොත්.
    මට ඕනේ screen එකේ එක හැම තිස්සෙම unfinished task එකක් විදිහට පෙන්නන.

    දවසකට ටාස්ක් reminders 2ක් තුනක් තිබොත් වෙනස් ඒවා වෙන වෙනම line up වෙලා screen එකේ දිගටම තියෙන්න ඕනේ මට ඒවා finish කියල mark කරනකම්.

    එහෙම app එකක් තියෙනවනම් කියන්න පෙන්ඩ්ස්.

    ඒ app එකේ ෆොන් සහ pc එකේ sync වෙලා run වෙනවනම් තවත් නියමයි.
    එකෙන්ම Google Keep