හොඳ Tea bags මොනවද මිට්ටො?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මන් සාමාන්‍යෙන් බොන්නෙ coffee..
    දැන් අද එක පාර ආසාවක් ආවා තේ බොන්න..
    හොඳ quality එකේ tea bags මොනාහරි recommend කරපන්කො කලුවො..
    ගන්න යන්න ඕනෙ ටික්කින්..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    මන් සාමාන්‍යෙන් බොන්නෙ coffee..
    දැන් අද එක පාර ආසාවක් ආවා තේ බොන්න..
    හොඳ quality එකේ tea bags මොනාහරි recommend කරපන්කො කලුවො..
    ගන්න යන්න ඕනෙ ටික්කින්..
    Tea bagging වලට අ‍ාස කෑල්ලක් නම් අඳුරනවා.🤭🤭 බෑග්වල එ‍්වා කඩදාසි රහයිනෙ බං ඉඳකින්. තේ කොළ දාල හරියට හදාගෙන බීපන් stainless steel දැලකින් පෙරලා.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    George Stuart ගන්ඩ
    දිළිත් ජයවීරගෙ brand එකක්
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Tea bagging වලට අ‍ාස කෑල්ලක් නම් අඳුරනවා.🤭🤭 බෑග්වල එ‍්වා කඩදාසි රහයිනෙ බං ඉඳකින්. තේ කොළ දාල හරියට හදාගෙන බීපන් stainless steel දැලකින් පෙරලා.
    aasa nathi kelloth innawada ewwata?😂
    වෙලා යනවනෙ බන් ඒකයි tea bags ගන්නෙ.. නැත්තන් ඉතින් අර මසාල චායි හදනව වගේ කිරි ටික්කුත් දාලා මැටි වළදක දාලාම හදල ගත්තම පට්ට රහයි
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එච්චර පොපියුලර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි උනත් Hendrick tea එකක් බීලා බලන්න වෙනස තේරෙයි
    අරන් බලන්නම්කො මචන් කීල්ස් එකේ තියෙයිද දන් නෑ

    George Stuart ගන්ඩ
    දිළිත් ජයවීරගෙ brand එකක්
    රොටියා ගෙ එකක් නේද අරන් බලන්නම්කො
    ------ Post added on Nov 24, 2024 at 6:12 PM
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    දම්‍ රො එක හොදයි.
    සෙස්ටා හොදයි


    මොන තේ කොළ එක පාවිච්චි කරත් කමක් නෑ, කබරයි දිව දානවා වගේ තේ බොන්න එපා
    ezgif-2-a8c40c4960.gif
     
    • Like
    Reactions: NRTG and Flappybird

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    මට නං ලංකාවෙ තේවලින් සෙට් උනේ කෙළින්ම ෆැක්ටරියෙන් ගත්ත ඒව විතරයි. ඒවයිනුත් loose leaf tea.

    Damdo Labookelle
    Bluefield
    Dilmah

    තව එකක් තිබුණා මතක නෑ. Dambethenna ද? 🤔

    ඒ ඇරුණම Dilmah black tea ok
     
    • Like
    Reactions: Flappybird and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    kohe akhda ban thiyenne man arpico baluwa thibbe ne keells akth ne
    මචන් අපි ඕක ගන්නේ උන්ගේ කිරිබත්ගොඩ තියන අවුට්ලට් එකෙන්. අපේ තාත්තාගේ මහා ගෙවල් එහෙ. කිරිබත්ගොඩ නම් ආර්පිකෝ සහ කීල්ස් එකේ නම් තියනවා දැකලා තියනවා
     
    • Love
    Reactions: Feelix

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,842
    113
    kandy
    Dilmah Green Tea එක නම් පට්ට ..
    හැබෙයි Green Tea බොන උන්ට විතරයි තේරෙන්නේ . .
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    බැග් වල තේ බොන්න එපා. ඔය බැග් එකේ ප්ලාස්ටික් පාටිකල් තියන ලෙයර් එකක් තියනවා . කුඩු ටිකක් හෝ කොල තම්බා පෙරා බොන්න
     
    • Like
    Reactions: NRTG and Any.key