හොඳ virus guard එකක් තෝරාගමු

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
හොඳ virus guard එකක් තෝරාගමු

දැන් ඇත්තටම වයිරස් ගාඩ් වර්ග ගොඩක් තියෙනවා
බිට්ඩිෆෙන්ඩර්, කැස්පස්කි, ඊසෙට්, නෝතන්

හොඳ virus guard එකක් තෝරාගන්නේ කොහොමද, virus guard වලට පරිගනකය ස්ලෝව් වෙනවාද, free ගාඩ් හොඳයිද, ක්‍රැක් කරපු ගාඩ් වලින් වෙන්නෙ මොනවාද දැනගන්න

https://youtu.be/OW46xEhD2pM

ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා
[/SIZE][/CENTER]
 
  • Like
Reactions: FoXm3D!A

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මම කලිනුත් මේ ත්‍රේඩ් එකට රිෆ්ලයි කලා නෙ බන්
මගේ රිෆ්ලයි එක මැකිලද නැත්තම් උඹ එකම ත්‍රේඩ් එක ආයෙත් දාලද :shocked:
 
FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මම කලිනුත් මේ ත්‍රේඩ් එකට රිෆ්ලයි කලා නෙ බන්
    මගේ රිෆ්ලයි එක මැකිලද නැත්තම් උඹ එකම ත්‍රේඩ් එක ආයෙත් දාලද :shocked:

    Posted - Today, 06:52 AM
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වයිරස් වලින් බේරෙන හැටි, වයිරස් අඳුරගන්න හැටි, හොඳ වයිරස් ගාඩ් මොනවද, රියල් ටයිම් ප්‍රොටෙක්ශන් කියන්නෙ මොකක්ද, ඒක අපිට වයිරස් වලින් බේරෙන්න උදව් වෙන්නෙ කොහොමද? ඉන්ටනෙට් එකේ ඉන්නකොට වයිරස් වලින් බේරෙන්නෙ කොහොමද වගේ මාතෘකා ටිකක් අපි මේ විඩියෝ එකෙන් කතා කරන්නෙ

    previous videos

    ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
    Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
    ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01

    මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
    සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
    අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

    මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

    මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

    එහෙනම්, ජය වෙවා

    computer වයිරස් වලින් බේරෙමු

    ආහ් කලින් එක හම්බුනා :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Posted - Today, 06:52 AM
    ඔව් බන් විඩියෝ එක වෙනස් උනාට වචන ටික එකමයි
    මම හිතුවේ පෝස්ට් මැකිලා කියලා
    පස්සෙ ඩේට් එක දැක්කෙ :P
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Comodo Internet Security and MalwareBytes
    thamai mama nam use karanne

    malwarebytes nam fatta

    මම කලිනුත් මේ ත්‍රේඩ් එකට රිෆ්ලයි කලා නෙ බන්
    මගේ රිෆ්ලයි එක මැකිලද නැත්තම් උඹ එකම ත්‍රේඩ් එක ආයෙත් දාලද :shocked:

    heh he na, eka tibbe virus gena

    ඔව් බන් විඩියෝ එක වෙනස් උනාට වචන ටික එකමයි
    මම හිතුවේ පෝස්ට් මැකිලා කියලා
    පස්සෙ ඩේට් එක දැක්කෙ :P

    footer eka ekamai
    ;)

    Wedagath post ekk bro

    thanks
     
    • Like
    Reactions: MalindhaDR