මචන්ලා ගන්න හොඳ wireless mouse එකක් කියන්නකො. මම බැලුවෙ මේවා.
Logitech mx anywhere 3
මට තොරොම්බල් ලයිට්ස් පත්තු වෙන ඒවානම් recommend කරන්න එපා.
අර ලොගිටෙක්ස්ලගෙ තියෙනවා නේද Logitech Flow කියලා Option එකක්. අන්න ඒක එන්නෙ උන්ගෙ විතරමද?
Logitech mx anywhere 3
Dell Premier Rechargeable Wireless Mouse - MS7421W
Dell Mobile Pro Wireless Mouse MS5120W
මට තොරොම්බල් ලයිට්ස් පත්තු වෙන ඒවානම් recommend කරන්න එපා.

අර ලොගිටෙක්ස්ලගෙ තියෙනවා නේද Logitech Flow කියලා Option එකක්. අන්න ඒක එන්නෙ උන්ගෙ විතරමද?
Last edited: