හොමගම/දියගම අවට අය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    වඳ සැත්කම් කරන්න එහෙම දඩාවතේ ඉන්න උන්ව NGO එකකින්වත් අරන් ගියාද දන්නෙ නෑ. අපේ පැත්තෙත් ඔහොම පාරවල්වල ඉන්න බල්ලො අරන් ගිහින් ඔපරේෂන් කරලා ආයෙ ගෙනත් අත ඇරියා දැන් හුගක් කාලෙකට කලින්.
    උන් මැරුණා නේද ඉක්මනට

    අපේ ගෙදර බලුසන් කෙනෙක් නැති වෙලා. දවස් තුනකට පස්සේ හොයාගෙන ආවේ කසිප්පු පොට් එකක ඉදලා. ජෝක් නෙමේ. සිරාවටම.
    යකෝ, උඹලා බොද්දි සූටි ෂොට් එකක් වත් දියන්.... 😜
    ------ Post added on Nov 8, 2024 at 5:58 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    යකෝ, උඹලා බොද්දි සූටි ෂොට් එකක් වත් දියන්.... 😜
    කලින් දවසක බලුසන්ට කතා කරද්දීම ගේට්ටුවෙන් එලියට ගිහිං ආවේ නැහැ. ඒ පාර එහෙනං උඹ එලියේම ඉදපන් කියලා අපි ගේට්ටුව වහලා දැම්මා. එදා ටිකක් වැස්ස දවසක්.

    අපේ ගෙදරට උදව්වට එන ඩයල් එකක් ඉන්නවා. මිනිහා හවසට සුදුවා ටිකක් දාගන්න යනවා පොට් එකකට. බලුසන්කාරයා එළියේ හිටියට ගූ බයයි විදුලි කොටනකොට.

    ඒ පාර ඌ අර උදව්වට එන පොර පාරේ ඉන්නවා දැකල උගේ පස්සෙන් ගිහිං බයට.

    පොර කසිප්පු පොට් එකට ගිහින් 400 ක භාගයක් දාගෙන එද්දී බල්ලව අමතක වෙලා. උතුර දකුණ මාරු වෙන්න බීපු එකා ගෙදර ඇවිත් හොයාගෙන.

    නොබිපු බලුසන් දවස් තුනක් එහෙ. අපේ තව කොල්ලෙක් උදේ වැඩට යනගමන් සුදුවා ටිකක් අරගෙන යන්න පොට් එකට යද්දී බල්ලා එතන. ඒ පාර හයර් එකට ත්‍රිවිල් එකක් අරගෙන ඒකෙ දාගෙන ගෙදරට ගෙනත් දුන්නා අපේ.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඔව් මම කිවුව දියගම මල්ශාලාව ගාවට වෙනකන් කරදර කාර වල්බල්ලෝ ටික සුද්ද කරලා දාන්න කියල. පටියක් දාගෙන ඉන්න ලොක්ක.අද රෑට බඩු සෙට් වෙන්න පුළුවන්. බහු බහු ගෑවට වැඩක් නෑ. වැඩේ බරපතලයි.🤣
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    පාරේ ඉන්න බල්ලෝ අල්ලන් යන එකම හොදයි බං. සමහර කැරි බල්ලෝ බයික් පස්සේ පන්නනවා එපා වෙනවා. හදිස්සියේ වැටුනොත් ලෙලියනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පාරේ ඉන්න බල්ලෝ අල්ලන් යන එකම හොදයි බං. සමහර කැරි බල්ලෝ බයික් පස්සේ පන්නනවා එපා වෙනවා. හදිස්සියේ වැටුනොත් ලෙලියනවා
    ඉතිං car එකක් ගනින් කො 🥴
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    ඉතිං car එකක් ගනින් කො
    කාර් එකක් තියෙනවා බං. සමහර වෙලාවට ලේසියට එහෙට මෙහෙට යනවා බයික් එකේ. කැරි බල්ලෝ පස්සෙන් පන්නනවා.
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කාර් එකක් තියෙනවා බං. සමහර වෙලාවට ලේසියට එහෙට මෙහෙට යනවා බයික් එකේ. කැරි බල්ලෝ පස්සෙන් පන්නනවා.
    ඉතින් එහෙනං හෙලිකොප්ටර් එකක් ගනින්කෝ කෝකටත් ලේසියිනෙ එතකොට :rolleyes2:
    e-bikers lata oita wada paninawa 🥲
    ඒකට සූර වීර පූසෝ නම් ඔහොම් නැ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    පාරේ ඉන්න බල්ලෝ අල්ලන් යන එකම හොදයි බං. සමහර කැරි බල්ලෝ බයික් පස්සේ පන්නනවා එපා වෙනවා. හදිස්සියේ වැටුනොත් ලෙලියනවා

    අල්ලන් යන්නෙ හුරතල් කරන්න නෙමෙයි බන්. මරන්න. සත්තු මරන එකෙ නෙමෙයි වෙන්න ඕනි. Birth control කරන එක. උබලා වෙනුවෙන් තව සතෙක් මැරෙන්න ඕනි කියලා හිතනවා නම් එතන ලොකු අවුලක් තියෙනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එකෙක් ඉන්නව, ඉස්සරහ කඩේ බුවා දැක්ක කිව්ව අද උදෙ.
    කඩේ බුවා ශුවර්.

    අනිත් එකත් එහෙනන් ඇති කොහෙ හරි.

    ගිය ඉරිද අල්ලලා නෑව්ව මම. ජීවිතේට නාල නෑනෙ
    බය වෙලා යන්න ඇති.


    කිරිවතුඩුවෙ නම් පිස්සු බල්ලෙක් ලමයෙක්ව හපලා කේස් එකක් ගියා, දැන් ටික දවසකට කලින්,
    පාරවල් වල ඉන්න උන් හොය හොය බෙහෙත් විද්ද මුලු දවසක්ම

    මුන්ට නන් බෙත් විදල

    ඒ කරදරෙත් ඉවරයි..🤧

    🖕

    කව්රු කරත් හොද වැඩක්

    පාරේ ඉන්න බල්ලෝ අල්ලන් යන එකම හොදයි බං. සමහර කැරි බල්ලෝ බයික් පස්සේ පන්නනවා එපා වෙනවා. හදිස්සියේ වැටුනොත් ලෙලියනවා

    ehema aran yanawa nam loku deyak parawal wala ballangen marama wadayak thiyenne.

    මැරෙන්නෙ නැති අය වගෙ ජීවත් වෙන්න එපා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    අල්ලන් යන්නෙ හුරතල් කරන්න නෙමෙයි බන්. මරන්න. සත්තු මරන එකෙ නෙමෙයි වෙන්න ඕනි. Birth control කරන එක. උබලා වෙනුවෙන් තව සතෙක් මැරෙන්න ඕනි කියලා හිතනවා නම් එතන ලොකු අවුලක් තියෙනවා
    උඹලා කන්න දෙනකොට බල්ලන්ට වෙන වැඩකුත් නැති එකේ සුඛලා බෝ වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න වැලක්. උනුත් දුක් විඳිනවා. පාරෙ යන්න බෑ රීලා. ළමයෙක්ට හරි පාරෙ යන මිනිහෙක්ට කෑවොත් හරි කන්න බොන්න දීලා බල්ලන්ට පහසුකම් සලසන අය වග කියනවද? බයික් කාරයො කී දෙනෙක් ඇක්සිඩන්ට් වෙනවද වේෂා බල්ලො නිසා. උන් රැලේ යන කාලෙට පයින්වත් පාරෙ යන්න බෑ. එකෙක් එලෝගෙන ආවොත් රැළම එනව. බල්ලන්ට තියෙන ආදරේ කරුණාව මස් වලට මැරෙන අනික් සත්තුන්ටත් තිබ්බනම් මේ ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙයි. මස් ගොඩක් විදියට විතරක් දකින ඌරා එහෙමත් මාර බුද්ධිමත්, හොඳට හීලෑ වෙන සතෙක්. කරනවනම් birth control කරපල්ලා. නැත්නම් ප්‍රශ්නෙට පියවරක් ගන්න උන්ට ගන්න දියල්ලා. කරුණා කරනවනම් මුලු සත්ව වර්ගයාටම කරපල්ලා. නැත්නම් බල්ලන්ට පුක නොදී කට පියන් හිටපල්ලා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,884
    113
    ආරන්චියක් තියනවද, මේ අවට පාරෙ ඉන්න බල්ලො අරන් ගිහිල්ල කියල?

    ලග ගැණු කෙනෙක් කිව්ව, ලොරියක දාගෙන ගියාලු,
    ඒ කිව්වෙත් 10ට විතර
    එ ගැනි ටිකක් මොන්ගල් කේස් එකක්
    කියන එව පිලිගන්න බැ

    කන්න දිදී හිටියා දෙන්නෙක්ට, උන් මිසින් දවස් 4-5ක ඉදල
    හැප්පුනා නන් දැනගන්නවනෙ
    Umbawath dan lorry eke dagena yana gamanda?