උන් මැරුණා නේද ඉක්මනටවඳ සැත්කම් කරන්න එහෙම දඩාවතේ ඉන්න උන්ව NGO එකකින්වත් අරන් ගියාද දන්නෙ නෑ. අපේ පැත්තෙත් ඔහොම පාරවල්වල ඉන්න බල්ලො අරන් ගිහින් ඔපරේෂන් කරලා ආයෙ ගෙනත් අත ඇරියා දැන් හුගක් කාලෙකට කලින්.
යකෝ, උඹලා බොද්දි සූටි ෂොට් එකක් වත් දියන්....අපේ ගෙදර බලුසන් කෙනෙක් නැති වෙලා. දවස් තුනකට පස්සේ හොයාගෙන ආවේ කසිප්පු පොට් එකක ඉදලා. ජෝක් නෙමේ. සිරාවටම.
------ Post added on Nov 8, 2024 at 5:58 AM
