හොමගම/දියගම අවට අය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආරන්චියක් තියනවද, මේ අවට පාරෙ ඉන්න බල්ලො අරන් ගිහිල්ල කියල?

    ලග ගැණු කෙනෙක් කිව්ව, ලොරියක දාගෙන ගියාලු,
    ඒ කිව්වෙත් 10ට විතර
    එ ගැනි ටිකක් මොන්ගල් කේස් එකක්
    කියන එව පිලිගන්න බැ

    කන්න දිදී හිටියා දෙන්නෙක්ට, උන් මිසින් දවස් 4-5ක ඉදල
    හැප්පුනා නන් දැනගන්නවනෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    කුණුහරුප අහගන්නෙ නැතුව පලයන් බන්
    පකක් අහන්නෙ

    Hide Hiding GIF
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආරන්චියක් තියනවද, මේ අවට පාරෙ ඉන්න බල්ලො අරන් ගිහිල්ල කියල?

    ලග ගැණු කෙනෙක් කිව්ව, ලොරියක දාගෙන ගියාලු,
    ඒ කිව්වෙත්
    10ට විතර
    එ ගැනි ටිකක් මොන්ගල් කේස් එකක්
    කියන එව පිලිගන්න බැ

    කන්න දිදී හිටියා දෙන්නෙක්ට, උන් මිසින් දවස් 4-5ක ඉදල
    හැප්පුනා නන් දැනගන්නවනෙ

    uba mokatada ලග ගැණු balanna night 10ta yanne?
    kotu pennanam, eka karala waren, thread dala nondi wenna epa
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    වඳ සැත්කම් කරන්න එහෙම දඩාවතේ ඉන්න උන්ව NGO එකකින්වත් අරන් ගියාද දන්නෙ නෑ. අපේ පැත්තෙත් ඔහොම පාරවල්වල ඉන්න බල්ලො අරන් ගිහින් ඔපරේෂන් කරලා ආයෙ ගෙනත් අත ඇරියා දැන් හුගක් කාලෙකට කලින්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    චීන්නුන්ට කන්න ගෙනියව්වා වෙන්නත් පුලුවන්.
    වඳ සැත්කම් කරන්න එහෙම දඩාවතේ ඉන්න උන්ව NGO එකකින්වත් අරන් ගියාද දන්නෙ නෑ. අපේ පැත්තෙත් ඔහොම පාරවල්වල ඉන්න බල්ලො අරන් ගිහින් ඔපරේෂන් කරලා ආයෙ ගෙනත් අත ඇරියා දැන් හුගක් කාලෙකට කලින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ආරන්චියක් තියනවද, මේ අවට පාරෙ ඉන්න බල්ලො අරන් ගිහිල්ල කියල?

    ලග ගැණු කෙනෙක් කිව්ව, ලොරියක දාගෙන ගියාලු,
    ඒ කිව්වෙත් 10ට විතර
    එ ගැනි ටිකක් මොන්ගල් කේස් එකක්
    කියන එව පිලිගන්න බැ

    කන්න දිදී හිටියා දෙන්නෙක්ට, උන් මිසින් දවස් 4-5ක ඉදල
    හැප්පුනා නන් දැනගන්නවනෙ
    umbe yaluwo tikath missing da?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    වඳ සැත්කම් කරන්න එහෙම දඩාවතේ ඉන්න උන්ව NGO එකකින්වත් අරන් ගියාද දන්නෙ නෑ. අපේ පැත්තෙත් ඔහොම පාරවල්වල ඉන්න බල්ලො අරන් ගිහින් ඔපරේෂන් කරලා ආයෙ ගෙනත් අත ඇරියා දැන් හුගක් කාලෙකට කලින්.
    සමහර උන් ඔහොම අරගෙන ගිහින් වද කරලා අයෙ ගෙනල්ලා අතාරින්නෙ වෙන වෙන පැතිවල. බල්ලො මැරෙනව කන්න නැතුව
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Fb එකෙත් දැක්කා බන් ඔහොම එකක්. මට මතක නෑ සීන් එක හරියට. කොහොම හරි දැන් බලු වෑන් නෑ. කරන්වා නම් ශුවර් එකට කොරියන් කාරයින්ටවත් විකුණන්න වෙන්න ඕනි. අහු උනොත් ගහපන් ඇට කුඩු වෙන්න සක්කිලින්ට. අනිවා video ත් කරපන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කිරිවතුඩුවෙ නම් පිස්සු බල්ලෙක් ලමයෙක්ව හපලා කේස් එකක් ගියා, දැන් ටික දවසකට කලින්,
    පාරවල් වල ඉන්න උන් හොය හොය බෙහෙත් විද්ද මුලු දවසක්ම
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අපේ ගෙදර බලුසන් කෙනෙක් නැති වෙලා. දවස් තුනකට පස්සේ හොයාගෙන ආවේ කසිප්පු පොට් එකක ඉදලා. ජෝක් නෙමේ. සිරාවටම.