හොමෝ සෙපියන්ලට කෙලවෙයිද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නියන්ඩතාල් කැල්ලක් වත් හොයා ගන්ඩ ඕනේ



    එක theory එකක් තියෙන්නේ උන්ව Cro-Magnon (අපේ පරණම ආච්චිලා , සීයල සෙට් එක. හෝමෝ සේපියන්ලා පටන් ගත්තේ මෙගොලන්ගෙන් ) ල මැරුව කියල. කොහොම උනත් මොලේ සෛල වැඩි උනා කියල උන්ට අපිට ගේම දෙන්න බැහැ. උන් වඳවෙලා ගිහිල්ලා අපි ඉතුරු උනේ අපි ශක්තිමත් නිසා.

    ඉස්සර රැපවාහිනියේ ගියා පරිනාමය කියල වැඩසටහනක් එකේ තියෙනවා මේ ගැන විස්තර

    Niyandathalla wada wune mokak hari hethuwak nisane, e hinda baya nowi inna. Anika mokak wunath homo speian kenekge badinne dan oya up dinne

    ekath eththa eth mun geniyekuth heduwoth

    Muu muslim nuunoth echarai :D nattan loketama oka kelawanawa hamba molen :mad:@

    :rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    oka karanna be.
    katawath be sobawadarmaya ikmawa yanna

    තාක්ෂණය එක්ක මිනිස්සු ස්භාවධර්මයට අභියෝග කරන්න ඉගෙන ගන්නවා. දැන් වැස්ස කියල අපි වැස්සේ තෙමි තෙමි යන්නේ නැනේ. ක්ලෝනීකරණය කරලා අලුතින් සත්තු හදන එකත් දැන් මහලොකු දෙයක් නෙමේනේ
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    blinky.gif