හොයනවනම් මැණික් !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මචන්ලා මේ වගේ මැනික් කිසියම් හෝ තාක්ෂණික ක්‍රමවේදයකින් කෟතිමව හදන්න බැරිද? මට මතකයි මහරගම පිළිකා රෝහලේ වෛද්‍යව‍රු කීපදෙනෙක් අත්අඩංගුවට ගත්ත විකිරණ උපකරණ යොදාගෙන ඔයවගේ ජිල්මාට් එකක් දාන්න ගිහින්...

නියම පොස්ට් එකක් මචන්..:cool::cool::cool:


මම දන්නා විදිහටනම් පුච්චලා මැණික් හදනවා එත් මැණික් සංස්ථාවෙන් සහතිකේ ගන්න ගියාම අහු වෙනවා , මැණික් පුච්චන එක තහනම් නැහැ , ඇත්ත මැණික් ගල වගේ වටිනාකමක් නැහැ පුච්චලා හදන ඒවාට , දන්නේ නැති එකෙක්ට අන්දලා දෙන්ඩ පුළුවන් ඒ වගේ ඒවා , කපල ඔප දාල එත් ජාතියනතර වෙළදපොලට යද්දී අනිවාර්යෙන් මැණික් සංස්ථාවේ සහතිකේ ඕනි වෙනවා , එහෙම නැති උනත් පුච්චපු ගලක්ද නැද්ද කියන එක දන ගන්න පරීක්ෂණ තියනවා මම දන්න විදිහටනම්
thanks මචන් :)
 

Aselak

Member
May 31, 2012
829
301
0
මේවා ලංකාවෙනම් නැහැ, මං හිතන්නේ. සමහර ඒවා අහලවත් නැහැ. TFS

You have given out too much Reputation in the last 24 hours, try again later.
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මේවා ලංකාවෙනම් නැහැ, මං හිතන්නේ. සමහර ඒවා අහලවත් නැහැ. TFS

You have given out too much Reputation in the last 24 hours, try again later.

Musgravite , Grandidierite ,Serendibite කියන ජාති තුනම ලංකාවෙන් හොයාගෙන තියනවලු මචන් ,:)
 

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මැණික් සම්බන්දව හොඳ විස්තරයක්. රේප් 2
මැණිකක් අහවල් ජාතියක් කියල දැනගන්නේ කොහොමද. මැණික් මුදලාලිව විස්වාස කරන්න පුලුවන්ද?
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මැණික් සම්බන්දව හොඳ විස්තරයක්. රේප් 2
මැණිකක් අහවල් ජාතියක් කියල දැනගන්නේ කොහොමද. මැණික් මුදලාලිව විස්වාස කරන්න පුලුවන්ද?






එල වැඩක්:) Black Opal:dull:


thanks machanla :)