මචන්ලා මේ වගේ මැනික් කිසියම් හෝ තාක්ෂණික ක්‍රමවේදයකින් කෟතිමව හදන්න බැරිද? මට මතකයි මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරු කීපදෙනෙක් අත්අඩංගුවට ගත්ත විකිරණ උපකරණ යොදාගෙන ඔයවගේ ජිල්මාට් එකක් දාන්න ගිහින්...
නියම පොස්ට් එකක් මචන්..![]()
මම දන්නා විදිහටනම් පුච්චලා මැණික් හදනවා එත් මැණික් සංස්ථාවෙන් සහතිකේ ගන්න ගියාම අහු වෙනවා , මැණික් පුච්චන එක තහනම් නැහැ , ඇත්ත මැණික් ගල වගේ වටිනාකමක් නැහැ පුච්චලා හදන ඒවාට , දන්නේ නැති එකෙක්ට අන්දලා දෙන්ඩ පුළුවන් ඒ වගේ ඒවා , කපල ඔප දාල එත් ජාතියනතර වෙළදපොලට යද්දී අනිවාර්යෙන් මැණික් සංස්ථාවේ සහතිකේ ඕනි වෙනවා , එහෙම නැති උනත් පුච්චපු ගලක්ද නැද්ද කියන එක දන ගන්න පරීක්ෂණ තියනවා මම දන්න විදිහටනම්
thanks මචන්


rep+++