belkin, Sandisk, Transcend, Sony මේ මොඩල් වල කාඩ් රීඩරයක් අඩුවට ඊබේ එකෙන් ඔයාල ගත්ත ලින්ක් එකක් දෙනවද? 1GB+128GB සහය දක්වන කාඩ් රීඩරයක් වෙන්න ඕනි