ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙකි.
ඔහු සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මූට 47 කියන්නේ ලොකු නාකි පොරක් නෙවෙයි, සැහෙන කාළයක් සල්ලි තිබ්බ එකෙක් වෙන්න ඇති.
පෙර පව් වෙන්නත් පුළුවන්...
දැං ඉතිං හත් පොලේ ගෑවෙනවනෙ
https://sinhala.adaderana.lk/news/187582

Last edited: