හොරකම් කරන එකා කොච්චර පෝසත් වුණත් හොරාම තමයී

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙකි.

    ඔහු සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    මූට 47 කියන්නේ ලොකු නාකි පොරක් නෙවෙයි, සැහෙන කාළයක් සල්ලි තිබ්බ එකෙක් වෙන්න ඇති.
    පෙර පව් වෙන්නත් පුළුවන්...
    දැං ඉතිං හත් පොලේ ගෑවෙනවනෙ

    https://sinhala.adaderana.lk/news/187582
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,844
    113
    තරහටත් ඔහොම කරන්න පුළුවන් ඉතින්. ඕකට නඩුවක් වැටිලා නිදොස් කොට නිදහස් වෙලා එනකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි නෙ.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
    WTF? :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Kleptomania (klep-toe-MAY-nee-uh) is a mental health disorder that involves repeatedly being unable to resist urges to steal items that you generally don't really need. Often the items stolen have little value and you could afford to buy them. Kleptomania is rare but can be a serious condition. It can cause much emotional pain to you and your loved ones — and even legal problems — if not treated.

    Kleptomania is a type of impulse control disorder — a disorder that involves problems with emotional or behavioral self-control. If you have an impulse control disorder, you have difficulty resisting the temptation or powerful urge to perform an act that's excessive or harmful to you or someone else.

    Many people with kleptomania live lives of secret shame because they're afraid to seek mental health treatment. Although there's no cure for kleptomania, treatment with medicine or skill-building therapy that focuses on dealing with urges may help to end the cycle of compulsive stealing.

    https://www.mayoclinic.org/diseases-conditions/kleptomania/symptoms-causes/syc-20364732
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    සමහර එවුන් ඉන්නවා උන් හිතන්නේ අනිත් උන්ගේ ඇහැවහල මොනවහරි පොඩි රබර් බෑන්ඩ් එකක් හරි කමක් නෑ උස්සන එක හෙන ලොකු සීන් එකක් කියල, ඒත් ඌ දන්නේ නෑ ඒක මානසික ලෙඩක් කියලා. මොකක් හරි හොරාකන්න හිතුනොත් ඔය වගේ එවුන් විශේශයෙන්ම යමක් කමක් තියෙන එවුන් කොහොම හැරි කැරකිල කැරකිල ඒක උස්සනවා ඒ උගේ දුප්පත් කමට නෙවෙයි.