හොරකම් නොකල නායකයෙක්
1994 මෙන්ම 2002 දී අගමැතිවරයා වශයෙන් නිල වශයෙන් ලැබුණු සියලුම ත්‍යාග හා සිහිවටන අරලියගහ මන්දිරයේ ඉතිරි කළ රනිල් අගමැති පදවියට පත් ව ආ දා රැගෙන් ආ බෑගය අතට ගෙන සිය පෞද්ගලික මෝටර් රථය වූ නිසාන් රියට ගොඩ වී සියලු දෙනාටම අචාර සමාචාර පවත්වා සිනහ මුසු මුහුණින් යුතු ව පෞද්ගලික නිවස්නය බලා පිටත් විය.
පොදු ජන එකසත් පෙරමුණට රජයක් පිහිටුවීමට ඉඩ සලසමින්, ජන මතයට හිස නමා රනිල් අරලියගහ මන්දිරයෙන් නික්මුණු ලීලාව පක්ෂ විපක්ෂ කොයි කා අතරත් ජනිත කළේ සුපහන් හැඟීමකි. ප්‍රසාදයකි. - උපුටා ගැනීම හේ රනිල් නම් විය කෘතියෙනි...
හොරකම් නොකල නායකයෙක්, බලයට කෑදර නැති නායකයෙක්, රටගැන හිතූ නායකයක්, මිනිසුන් ගැන හිතූ නායකයෙක් ශ්‍රී ලංකාවට තවත් කොයිද
LikeLike · · Share

ලංකාවේ දරුවො නැති රජවරු කී දාහක් ඉඳලා තියෙනවද?