හොරගොල්ල වලව්ව ළඟින්වත් යන්න එපා!
source- http://sinhala.adaderana.lk/news/
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අරමුණ එදා බණ්ඩාරනායක මහතා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම බව එජාප පා.ම නලීන් බණ්ඩාර මහතා පවසයි.
ඒ අනූව එය ශ්රීලනිපය දෙකඩ කිරීමක් මිස ආණ්ඩුවට අභියෝග කිරීමේ පාද යාත්‍රාවක් නොවන බව ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ නිසා පක්ෂය නිර්මාණය කළ බණ්ඩාරනායක මහතාට, එය පවත්වාගෙන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට, තවමත් ජීවමානව සිටින හිටපු ජනපතිනියට අගෞරවයක් ලෙස හොරගොල්ල වලව්ව අසළින් යන පාද යාත්‍රාවට එක් නොවන ලෙස ද ඒ මහතා ඊට එක්වන පිරිසෙන් ඉල්ලීමක් කළේය.
මන්දයත් එය පක්ෂය හැදූ නිර්මාතෘවරයාට කළ අගෞරවයක් ලෙස එය සැලකිය හැකි නිසා යැයිද ඔහු පෙන්වාදුන්නේය.

Last edited: