හොරණ -කොළඹ බස් (Help)

TISSA1

Well-known member
  • Jun 24, 2017
    411
    263
    63
    යාලුවනේ මට බණ්ඩාරගම (හෝ හොරණ ) ඉදන් නාරහෙන්පිටට යන්න ඕන. මොන බස්ද යාලුවනේ ගන්න ඕන ??
    හොරණ - කොළඹ AC බස් හෝ හයිවේ බස් තියනවද ??
     
    • Like
    Reactions: SLKolla2020

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,741
    1,083
    113
    තිඹිරිගස්යායට. ac / highway ඒවා නැද්ද ??
    Uba bandaragamin yanawa nam 162 nagala thimbirigasyaya ticket illapan. AC bus thiyenawa. Adui

    horanin yanawa nam eth 120 nagapan thibirigasyayata ticket ganin. AC bus have

    highway yanna tharam deyak nemei bn. Highway giyath parangiya kote giya wage thamai
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,543
    1
    16,512
    113
    120න් ඇවිත් පාමන්කඩින් බැහලා > 141 (මේ රෙද්ද කිරුලපන හන්දියෙ ලපන් ගහන් ඉන්නො සැහෙන්න වෙලා)
    හො
    120න් ඇවිත් තිබිරිගස්යායෙන් බැහලා >135 (මෙ ඔප්ශන් එක ගුඩ්)