මචන්ලා අර හොරණින් හොයාගත්තේ කොරෝනා හැදුන නේවි එක්කෙනා. එයා එතකොට අර නිවාඩු ගිහින් ඉඳල ආයේ නිරෝධායනෙට අරන් ගිය කාලෙම එයාව එක්කන් ගිහිල්ලද? ඒ කියන්නේ දැන් සති තුනකට වඩා වැඩියිනේ. නැත්තන් එයාව ගෙදර ඉඳන්ද අරන් ගිහිල්ල තියෙන්නේ කොරෝනා තියෙනවා කියල?
ගෙදර ඉඳන් එක්කන් ගිහිල්ල නම් එයා පිටත පරිසරෙන් හම්බුනා කෙනෙක් හැටියටනේ ගණන් ගැනෙන්න ඕන. නිරෝධායන කඳවුරකින් හම්බුනා නම් මීට සති තුනකට කලින් එක්කන් ගිහිල්ලා, දැන් එයා ගිය කඩ හොයාගෙන වහල දාපු එකේ තේරුම මොකක්ද?