හොරණ සීන් එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මචන්ලා අර හොරණින් හොයාගත්තේ කොරෝනා හැදුන නේවි එක්කෙනා. එයා එතකොට අර නිවාඩු ගිහින් ඉඳල ආයේ නිරෝධායනෙට අරන් ගිය කාලෙම එයාව එක්කන් ගිහිල්ලද? ඒ කියන්නේ දැන් සති තුනකට වඩා වැඩියිනේ. නැත්තන් එයාව ගෙදර ඉඳන්ද අරන් ගිහිල්ල තියෙන්නේ කොරෝනා තියෙනවා කියල?

    ගෙදර ඉඳන් එක්කන් ගිහිල්ල නම් එයා පිටත පරිසරෙන් හම්බුනා කෙනෙක් හැටියටනේ ගණන් ගැනෙන්න ඕන. නිරෝධායන කඳවුරකින් හම්බුනා නම් මීට සති තුනකට කලින් එක්කන් ගිහිල්ලා, දැන් එයා ගිය කඩ හොයාගෙන වහල දාපු එකේ තේරුම මොකක්ද? :confused:
    :confused:
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය නොසිත කරගෙන යන මිනිස්සුන්ට කරගෙන යන්ඩ දීල බලන් ඉන්න එකයි හොදම දේ...උබල මේ අහන ප්‍රශ්න වලට උත්තර දීල නෙමේනෙ රටේම කොරෝනා උපරිමේට පාලනේ කරේ, ඒක නිසා වැඩ කරන මනුස්සයට වැඩේ කරගෙන යන්ඩ දීල බලන් ඉමු ඒක තමයි හොදම දේ,,
     
    තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිටත් තොරතුරු දැනගන්න අයිතිය තියෙනවා. :dull:

    Eya Army eke, Navy nemei. Airport eke idala thyenne.
    එහෙනම් එයා පිටත පරිසරෙන් හම්බෙච්ච කෙනෙක්. :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිටත් තොරතුරු දැනගන්න අයිතිය තියෙනවා. :dull:

    උබට සුවර්ද එහෙම පනතක් තියෙනව කියල ???? :lol: :lol: මට මතක විදිහට නම් හු ඇන් පි ආණ්ඩුකාලෙම එහෙම පනතක් තිබ්බෙ නැ..:lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    උබට සුවර්ද එහෙම පනතක් තියෙනව කියල ???? :lol: :lol: මට මතක විදිහට නම් හු ඇන් පි ආණ්ඩුකාලෙම එහෙම පනතක් තිබ්බෙ නැ..:lol::lol:
    ඔව් ඔය එෆ්බි එකේ චිරන්තය එහෙම හැමතිස්සෙම එෆ්බි එකේ දාන්නේ ඌ ආණ්ඩුවට යවන ලියුම් වල තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙන්න මේ මේ දේවල් දැනගන්න ඕන කියල. පස්සේ ඒකට උත්තරත් එවනවා අදාළ උන්. මමත් කිරියට දැම්මේ එහෙම යවපු ලියුමකට ආපු රිප්ලයි එකක පොටෝ එකක්.
     
    • Like
    Reactions: Jack_Sparrow

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔය එෆ්බි එකේ චිරන්තය එහෙම හැමතිස්සෙම එෆ්බි එකේ දාන්නේ ඌ ආණ්ඩුවට යවන ලියුම් වල තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙන්න මේ මේ දේවල් දැනගන්න ඕන කියල. පස්සේ ඒකට උත්තරත් එවනවා අදාළ උන්. මමත් කිරියට දැම්මේ එහෙම යවපු ලියුමකට ආපු රිප්ලයි එකක පොටෝ එකක්.

    රනිලගෙ පාන්ඩුවෙ කාලෙම හොද සීන් එකක් උනා nකරුමට සිද්දිය මතක නැනෙ..ආහ් දැන් මතක් උනා ,මහ බැකු හොරකම ගැන කරපු ජනාධිපති කොමිසන් සබා වර්තාව, ඒක ඔය පනතට අහු වෙන්නෙ නැ කියල රන්න පොනිල ඒ කාලෙ යට ගහන් උන්න නේද, :lol: :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩිය නොසිත කරගෙන යන මිනිස්සුන්ට කරගෙන යන්ඩ දීල බලන් ඉන්න එකයි හොදම දේ...උබල මේ අහන ප්‍රශ්න වලට උත්තර දීල නෙමේනෙ රටේම කොරෝනා උපරිමේට පාලනේ කරේ, ඒක නිසා වැඩ කරන මනුස්සයට වැඩේ කරගෙන යන්ඩ දීල බලන් ඉමු ඒක තමයි හොදම දේ,,

    logics
     
    • Haha
    Reactions: Heshan Daminda

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    හොරණ Town එකේ ගිහින් thyenne Airport eke වැඩ කරපු army officer කෙනෙක් ලු. Town eke කඩ 4k 5k වහලා. Singer, wijaya radio, cargills....
     
    • Like
    Reactions: Heshan Daminda

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    මචන්ලා අර හොරණින් හොයාගත්තේ කොරෝනා හැදුන නේවි එක්කෙනා. එයා එතකොට අර නිවාඩු ගිහින් ඉඳල ආයේ නිරෝධායනෙට අරන් ගිය කාලෙම එයාව එක්කන් ගිහිල්ලද? ඒ කියන්නේ දැන් සති තුනකට වඩා වැඩියිනේ. නැත්තන් එයාව ගෙදර ඉඳන්ද අරන් ගිහිල්ල තියෙන්නේ කොරෝනා තියෙනවා කියල?

    ගෙදර ඉඳන් එක්කන් ගිහිල්ල නම් එයා පිටත පරිසරෙන් හම්බුනා කෙනෙක් හැටියටනේ ගණන් ගැනෙන්න ඕන. නිරෝධායන කඳවුරකින් හම්බුනා නම් මීට සති තුනකට කලින් එක්කන් ගිහිල්ලා, දැන් එයා ගිය කඩ හොයාගෙන වහල දාපු එකේ තේරුම මොකක්ද? :confused:
    :confused:

    UNP gonnu mekenuth army ekata baninna hoyanne

    thota hadenne na baya wenna epa ge assene inne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    හොරණ Town එකේ ගිහින් thyenne Airport eke වැඩ කරපු army officer කෙනෙක් ලු. Town eke කඩ 4k 5k වහලා. Singer, wijaya radio, cargills....
    ඒ කියන්නේ ඩයල් එක පිටත පරිසරෙන් හම්බුනා කෙනෙක් :confused:
     
    • Like
    Reactions: sithija.h

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඌ ආමි
    airport එකේ වැඩ කරන එක්කෙනේක්

    රට ඉඳන් ආපු අය නිරෝධායනයට යවන තැන :dull::dull:
     
    • Like
    Reactions: Heshan Daminda

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඒ කියන්නේ ඩයල් එක පිටත පරිසරෙන් හම්බුනා කෙනෙක් :confused:
    Covid හැදිලා හිටපු officer එළියට ඇවිත්. එයා දන්නේ නැතුව ඇවිත් ඇත්තේ. Eliyedi patients la kawruth නම් හොරණ Town eken හම්බුනේ නෑ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Covid හැදිලා හිටපු officer එළියට ඇවිත්. එයා දන්නේ නැතුව ඇවිත් ඇත්තේ. Eliyedi patients la kawruth නම් හොරණ Town eken හම්බුනේ නෑ.

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා තහවුරු වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමීප ආශ්‍රිතයින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

    මෙම පුද්ගලයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක්කොට සිටිය දී බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

    අද (01) දිනයේ දී වෛරසය ආසාදනය වී ඇති බවට පුද්ගලයින් 06 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

    ඉන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් දෙදෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.

    ඒ අනුව අද දින රාත්‍රී 7.00 වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1639 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.