Nostalgiamun ekama ad eka thamath danawa.
Unge kettu wenna item ekak nadda banMn oka beela thamai mahath une. nathnm hariyata kannwath baruwa hitiye
Nostalgia
aluthin ad ekak gahuwath kalin eka wage oka minissutange olu walata yanne na.
------ Post added on Jul 24, 2024 at 1:22 AM
මේකට මත් වෙනවද? මම පොඩි කාල බිවුව එහෙම දැනුනෙනම් නෑ.තියෙනවා.. කාටද මදනයා ගහලා තියෙන්නෙ?
mun ekama ad eka thamath danawa.
අඩෝ මටත්අඩෝ එකක් අරන් බීලා බලන්න ඕනේ.. පොඩි කාලේ ඉදලා ඇඩ් එක දැක්කට බීලා නෑනේ ඕක. ආයුර්වෙද කඩවල ඇති.
beepan meka maruමේකට මත් වෙනවද? මම පොඩි කාල බිවුව එහෙම දැනුනෙනම් නෑ.
කමක් නෑ. ලේ ටිකක් උනන්න කියල බොන්න ඉන්නෙ. හැම වෙලාවෙම ඇගට පණ නෑ වගේ ලගකදි ඉදන් කොච්චර කෑවත්. මතක් වෙලා බොන්න බෝතලයක් හොය හොය හිටියෙ.
සමීර ගජ කෙශරී පෙත්ත
B kapu pethi![]()
අඩෝ අද එකක් ගත්තා. හොද රහක් තියනවා බං. වැඩිය බොන්න බෑ මහත් උනොත් එහෙම. පට්ට ගේමක් ගහලා කෙට්ටු උනේ.අඩෝ මටත්
ඕකමයි හිතුනෙ මේ thread එක දැක්කම