හොරළිය 222222222v ට බඩු ලැබෙන්න වගේ යන්නෙ නේද ගායිස්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒක ඇත්ත .......

    මේවා නිකන් ෂෝ විතරයි ........

    මිනිස්සුන්ව අන්දවනවා ........

    අවුරුදු පහක් ගියාම reviwe එකක් දාන්න මේවත් book mark කරලා තියාගන්න
    Mahinda, Ranil kawadawath hire yanne nathi wei.. agreed

    Namal might.. Anik un nam 10 year + hambawenawa, Mahindanadata wage.. Habayi awurudu 5kin andu maru unoth, Sajiya sure mun okkoma eliyata danawa
     
    • Like
    Reactions: zid2021 and samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,621
    113
    Oceania
    ponneya uba ne!


    pake dutyya.

    puka palagena marum noka yantham pana beran 3rd world higana rataka janadipathi wenne duty karannada utto! - owa gihin kiyapam konde bandapu chennunta! mona widiyata rata haduwath uparima awurudu 100-200i - winasa wenawa!

    dan balapam EU - amu higana gubbayamak - japane yantham hukagannawath salli na!

    okkoma thawakalikai! 2150-2200 weddi cheeneth ochchara thamai!


    ganna puluwan uparima athal eka ganna. athal eka gaththata passe hire dammath - maruwath onawa karath ganipu athal eka apahu mona yakatawath aye aya karaganna baa!

    eka thiyenne hithe!


    lapeya i ualai natta puken wikagena berihan dunnath - rajapaksala ganipu athal eka ungen uduraganna ba!

    hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhahahahaha!


    ------ Post added on Jun 29, 2025 at 5:54 PM


    මෙන්න මේ ලෙවල් එකට වහලෙක් වෙයල්ල උබලත් වෙනවනම්. ලොජික් නම් ලොජික්. හාමුලාගෙ සැප නිසා සැපෙන් ඉන්න එකෙක්.
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    ඔව් අනික ජනාධිපති කාර්‍යාලයෙන් පත්තරේට දෙනවා මේ අය තමා ඊලගට අල්ලන්නේ කියලා එතකොට බඩු මිසින්.චමලුත් දැන් අතුරුදහන්
    ලංකාව වගේ පොඩි රටක අතුරුදහන් වෙනවා කියන්නේ පණ පිටින් හිතපං තියෙන ස්පෝට් එක... චමල් පුළුවන් නම්, රටෙන්ම මිසින්ග් වෙයි
     
    • Like
    Reactions: zid2021 and samindi

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මෙන්න මේ ලෙවල් එකට වහලෙක් වෙයල්ල උබලත් වෙනවනම්. ලොජික් නම් ලොජික්. හාමුලාගෙ සැප නිසා සැපෙන් ඉන්න එකෙක්.
    hamula one na sape inne. lankawe gon wahallu tikak andawanna witharai ona!
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,621
    113
    Oceania
    මහින්ද ශිරන්ති හිරේ යන්න තියෙන සම්භාවිතාව 1000න් 1ක් වගේ.. උන් වෙනුවෙන් ඕන නම් වෙන එකේක් ඇතුලට යයි.
    ඔවු බන් එහෙම වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට.
    ඒත් කලින් වුන දේවල් නෙවේ මේ වුනේ. ඒක නිසා පොඩි හරි චාන්ස් එකක් තියනවා
     
    • Like
    Reactions: Siriusthevirus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    ලංකාව වගේ පොඩි රටක අතුරුදහන් වෙනවා කියන්නේ පණ පිටින් හිතපං තියෙන ස්පෝට් එක... චමල් පුළුවන් නම්, රටෙන්ම මිසින්ග් වෙයි
     
    • Like
    Reactions: samindi

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    G2p3V1Q.gif

    සිරි සිරි සිරි ළිය
     
    • Haha
    Reactions: samindi

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93

    Thanks but no thanks bro. මම දැන් ටෝක් ෂෝ බලනවා හරි අඩුයි බං.. සියතේ ටෙලි වැකිය ඉදලා හිටලා බලනවා, SL Vlogs, භාරත... etc එහෙමයි.
    දුෂිත, දුප්පත් මිනිස්සු බහුතරයක් වෙසෙන රටක වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙනවා බං.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    උබ ජනාදිපති නම් - අවුරුදු ගානක් තිබ්බ මිනි මරු ත්‍රස්තවාදෙකුත් අතුගාල දැම්මා නම්. ගැනිට සුපිරි අයිඩී නම්බර් එකෙක් දෙන්නෙ නැත්ද උට්ටො! මන් නම් ලමයිටත් යුනීක් අයි - ඩී හදොල දෙනවා! එවාට කුනු කතා කියන හැත්ත ඔක්කොම පරන දෙමල බොම්බෙයක් කටෙ ඔබල තල් ගහka බැදල දානව!


    ඇයි හුට්ටො මෙක මාර කතාවක් නෙ! කැරි හිගන්නට රට බෙරල දෙන්නත් ඔන - දෙමලු මරන්නත් ඔන - එ ඔක්කොම කරල හිගන්නෙක් වගෙ ජනාදිපති වෙන්නත් ඔන. මොන පක්ක්ද! හුට්ටක් කරන්න් ද අච්චර මහන්සි වෙලා රටක් හදන්නෙ!
    ටහිකෙන්නම රිදිච්ච ගොං පණ්ඩිත හිඟන්නෙක්.. :ROFLMAO::ROFLMAO:
    ඉස්සෙල්ලම ගාගනින් ටිකක් ඔය රිදෙන තැන් වල...


    1751286574396.jpeg
     
    • Love
    Reactions: samindi

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ටහිකෙන්නම රිදිච්ච ගොං පණ්ඩිත හිඟන්නෙක්.. :ROFLMAO::ROFLMAO:
    ඉස්සෙල්ලම ගාගනින් ටිකක් ඔය රිදෙන තැන් වල...


    View attachment 252945
    වාමාන්සික සිහලුන්ගෙ ෆැන්ටසිය!

    දියසෙන් කුමරු පහල වෙලා, පක්සෙයක් හදල - අනුගාමිකයන් හදාගෙන - ස්ටෙජ් නැගල - ගිරියා පුප්පාගෙන කැගහල කැගහල - වාමාන්සික දෙසපාලුවන් පරාජය කරල - බලය අරගෙන - පඩි - සැප නොගෙන - වලව් පාවිච්චි නොකර- දිවා රැ නොතකා මහන්සියෙන් සිහලුන්ගෙ ජිවිත සුකිත මුදිත කරන්න කාලය කැප කරල - දෙන සොච්චම් පඩියත් අරන් - වරප්‍රසාද නොගෙන - ඩියුටිය ඉවර කරල පාලන කාලය නිමා කරල - පැන්සන් ගිහින් - දෙන සොච්චම් පැන්ශන් එකෙන් ජිවිතෙ ඉතිරි කාලෙ දැහැමෙන් සෙමෙන් ගත කරන්න ඔන!

    උගෙ නැයො - යාලුවො - දරුමල්ලො - සාමාන්ය මිනිස්සු එක්ක නොර්මල් එකෙ ජීවත් වෙන්න ඔන! උන් පැහැර ගෙන ගීහින් උස්සන් ගිහින් මරල් දැම්මත් උන්ට ආර්ක්සාව නොදෙන්න ඔන!

    -මොලෙ ආමාරුවටද උට්ටො! ගෙමක් ගහ ගන්න්න පුලුවන් - උගත් උන් ලන්කාවෙ දෙසපාලනෙට එන්ටර් නොවෙන්නෙ මොක්ද කියල තෙරුම් ගනින්!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,620
    25,973
    113
    කලින් ඔය නඩු අහක දාපු බඩු කාරයන්ට දඬුවම් නැද්ද? ලංකාවේ විනාෂෙට 90% හේතුව පොලිසිය සහ උසාවි වල බඩු කාරයෝ සහ උන්ට ටිකට් කඩන සල්ලි දෙන කළු ටයි පක්කු සහ වෙසියෝ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මොලෙ ආමාරුවටද උට්ටො! ගෙමක් ගහ ගන්න්න පුලුවන් - උගත් උන් ලන්කාවෙ දෙසපාලනෙට එන්ටර් නොවෙන්නෙ මොක්ද කියල තෙරුම් ගනින්!
    gemak gahanna puluwan un machchra kal monaada kare kiyapan? 🤭🤭