හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    malkaviya uba nam deiyek machanz. maru adauwak allala tiyenne. me para aniwa yanawa sapak ganna. thank you soooooooo much machanzzzz.

    එල මචං... :):) ඒත් පොඩ්ඩක් එහෙට වහිනවද කියලා දැනගෙන යන්න... වැස්සොත් නම් චා වෙනවා... තව දැනගන්න දෙයක් තියෙනනවනම් pm කරන්න... :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල...මම නම් හෝටන් තැන්නට ගිහින් තියෙනව (මීට වඩා හොඳ photo තියෙනව :P ) ඒ උනාට කඳවුරක් ගහල ඉඳල නම් නෑ...සිංහරාජෙ නම් එහෙම දවස් 5ක් ඉඳල තියෙනව..ඒක්ත් මාර අත්දැකීමක් තමයි...මෙහෙත් ආයෙ පාරක් කඳවුරක් ගහගෙන ඉන්න යනව...මේ විස්තර වලට ස්තුති...සිංහරාජෙ පැත්තෙත් ගිහින් බලන්න..එහෙත් මේ විදියටමයි වෙන්කරවාගැනීම් සිදු කරන්න තියෙන්නෙ. හැබැයි ඇඟ රත් වෙන ජාති ගෙනියන එක නම් කරන්නෙපා..මෙහෙට වඩා එහෙදි සහෙන්න පරිස්සම් වෙන්න ඕන..හික් හික් :rofl:
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    තියෙන සමහර පින්තූර දාන්න බෑ මචං... :):)

    ඔව් මචං... අපි හිතන් ඉන්නෙ රිටිගල පැත්තෙයි... සිංහරජ පැත්තෙයි යන්න තමයි.. ඒක මෙච්චර ලේසි නෑ... :yes::yes::yes:

    ස්තූතියි .. :):)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තියෙන සමහර පින්තූර දාන්න බෑ මචං... :):)

    ඔව් මචං... අපි හිතන් ඉන්නෙ රිටිගල පැත්තෙයි... සිංහරජ පැත්තෙයි යන්න තමයි.. ඒක මෙච්චර ලේසි නෑ... :yes::yes::yes:

    ස්තූතියි .. :):)
    hehe wihiluwak kare ;)
    ela ela eh paththe yanawanam tikak dawas gana wadi karaganna..moko awidinna karanna sahenna thiyenawa dawas 2k madi :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hehe wihiluwak kare ;)
    ela ela eh paththe yanawanam tikak dawas gana wadi karaganna..moko awidinna karanna sahenna thiyenawa dawas 2k madi :yes:

    ඔව් මචං.. අපි කොහොමත් යනවනම් සතියක් විතර අරන් තමයි යන්නේ... අවුල වෙලා තියෙන්නේ ඉතින් කට්ටියට job වලින් නිවාඩු ගන්න එක...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ඔව් මචං.. අපි කොහොමත් යනවනම් සතියක් විතර අරන් තමයි යන්නේ... අවුල වෙලා තියෙන්නේ ඉතින් කට්ටියට job වලින් නිවාඩු ගන්න එක...
    hehe eka nam aththa...me life eken poddakata hari ain wela kalewakata wela iddi mara fun machan..hehe..waasanawakata eheta moibile phone weda karanneth na..eh kara dareth na.. :lol:...eh hinda full fun eke inna puluwan:D

    habai le nayo ( kudallo ) thamai tikak wadi :baffled:
    ewa ithin ganak na.eh wageda athal eka...aniwa palayan...:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hehe eka nam aththa...me life eken poddakata hari ain wela kalewakata wela iddi mara fun machan..hehe..waasanawakata eheta moibile phone weda karanneth na..eh kara dareth na.. :lol:...eh hinda full fun eke inna puluwan:D

    habai le nayo ( kudallo ) thamai tikak wadi :baffled:
    ewa ithin ganak na.eh wageda athal eka...aniwa palayan...:yes:

    ඔව් බං.. ඔය trip එක ගියේ ඔලුව හොඳටම අවුල් වෙලා තිබ්බ කාලේ... ගිහින් එනකොට මුලු ඔලුවම හිස්... මාර සැනසීමක් දැනෙන්නෙ...

    හික්..හික්.. කූඩැල්ලෝ නම් මතක් කරන්න එපා... රිවස්ටන් ගිහ්ල්ලා අපි කැලේ පැනලා කූඩැල්ලෝ මූනෙ හිටන් එල්ලුනා.... :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇග රත්වෙන එව්ව අරගෙන යන්න :lol:

    හොය හොයා හිටපු තොරතුරු වගයක්
    +

    :lol::lol::lol:

    හැබයි ලේසි නෑ... මගදි කචල් දානවා... අපේ සෙට් එකේ හිටපු කීප දෙනෙක් නිසා අරන් යන්න පුලුවන් වුනා... :):)

    ස්තූතියි මචං... :)