malkaviya uba nam deiyek machanz. maru adauwak allala tiyenne. me para aniwa yanawa sapak ganna. thank you soooooooo much machanzzzz.
එල මචං...

ඒත් පොඩ්ඩක් එහෙට වහිනවද කියලා දැනගෙන යන්න... වැස්සොත් නම් චා වෙනවා... තව දැනගන්න දෙයක් තියෙනනවනම් pm කරන්න... 



) ඒ උනාට කඳවුරක් ගහල ඉඳල නම් නෑ...සිංහරාජෙ නම් එහෙම දවස් 5ක් ඉඳල තියෙනව..ඒක්ත් මාර අත්දැකීමක් තමයි...මෙහෙත් ආයෙ පාරක් කඳවුරක් ගහගෙන ඉන්න යනව...මේ විස්තර වලට ස්තුති...සිංහරාජෙ පැත්තෙත් ගිහින් බලන්න..එහෙත් මේ විදියටමයි වෙන්කරවාගැනීම් සිදු කරන්න තියෙන්නෙ. හැබැයි ඇඟ රත් වෙන ජාති ගෙනියන එක නම් කරන්නෙපා..මෙහෙට වඩා එහෙදි සහෙන්න පරිස්සම් වෙන්න ඕන..හික් හික් 


