හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ubata name 1 mathaka na kiyala thibba waterfall 1 nama thama "Sentclare" kiyanne..

    ආ... නෑ මචං.. ඒක ගැන නෙමෙයි මම කිව්වේ... ඊට පල්ලෙහායින් දාල තියෙන ජලාශය ගැන.. :D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔවි මචෝ මම නුවරඑළියේ.......... කලින් දන්නවනමි මාත් එනවනේ.........:D:D:D:D:D:D

    කවුද බං දන්නේ.. අපිට සෙට් එක මදි වෙලා හිටියේ.. next time එනකොට කියන්නම්.. :):):)
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    me api kollo set eka al iwara wela nuwaraeliye yanna inne ;) balamu wade set karaganna ona . Badu nam ussagena yanna ba bn ethana kudarama hari nadda ?
    Oke holman thiyena case ehema mama ahala thiyenawa. Dada mas ehema kala shot eka dala oke innath baya hithenawa pics dakkama . Kale madde :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒලම කිරි මල්කවියෝ. පට්ට.
    You must spread some Reputation around before giving it to malkavi again.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me api kollo set eka al iwara wela nuwaraeliye yanna inne ;) balamu wade set karaganna ona . Badu nam ussagena yanna ba bn ethana kudarama hari nadda ?
    Oke holman thiyena case ehema mama ahala thiyenawa. Dada mas ehema kala shot eka dala oke innath baya hithenawa pics dakkama . Kale madde :baffled:

    මොන හොල්මන්ද බං... :P:P අපි යස අගේට පුලුටු පුච්චගෙන කකා හිටියෙ... හැබැයි ඉතින් රෑට න්අම් හොල්මන් වගේ තමයි... හෝ ගාලා සද්දෙන් හුලඟ.. ඝන මීදුම... නියම හොල්මන් රාත්‍රියක් වගේ තමයි... :yes:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මොන හොල්මන්ද බං... :P:P අපි යස අගේට පුලුටු පුච්චගෙන කකා හිටියෙ... හැබැයි ඉතින් රෑට න්අම් හොල්මන් වගේ තමයි... හෝ ගාලා සද්දෙන් හුලඟ.. ඝන මීදුම... නියම හොල්මන් රාත්‍රියක් වගේ තමයි... :yes:
    e ubalage luck eka. Ape karumeta ekak set wunoth iwarai puthe. Moko duwanna kiyalai oya kale madde. Ape ammata inne mama witharai :baffled:
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    හොල්මන් කෙසේවෙතත් හෝර්ටන් තැන්නේ දිවියෝ නම් ඉන්නවලු.මම ට්‍රැවල් ජේරනල් එකක් කියෙව්වා එහෙම සිද්දියක් ගැන.ෆොටෝග්රපෙර්ස් ල වගයක්,රැ කැලේට ගිහින් ෆොටෝ ගන්න.කට්ටියව කැම්පින් සයිට් එකට එනකන්ම දිවිය පස්සෙන් ඇවිත්.