හොර් ලික්ස් බිස්කට් දැන් නැත්තේ ඇයි බන් ..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    සෞඛ්‍ය කේස් එකක් නිසා අයින් කරා මාකට් එකෙන් . මාස කිපයක් තිබ්බේ. කෙල උනන්නේ ලංකාවේ අය ජරාව කන්න ආස නිසා
     
    • Wow
    Reactions: Jack London

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    සෞඛ්‍ය කේස් එකක් නිසා අයින් කරා මාකට් එකෙන් . මාස කිපයක් තිබ්බේ. කෙල උනන්නේ ලංකාවේ අය ජරාව කන්න ආස නිසා
    ane palayan yakoo yanna
    jarawa
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    මතක් වෙනකොටත් කටට කෙල උනනවා


    https://ibb.co/MGkSKnK
    EJjdZQxUwAAJ5Gi.png
     
    • Haha
    Reactions: Ramiel

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Munchee, and මැලිබන් එකෙන් company එක වැට්ටුවා.. උන්ට ලාභයක් නෑ කියලා අස් කරන් ගියා..
    GSK එකත් එක්ක එකතු වෙලා ද කොහේ කරේ..
    ලංකාවේ උන්ට තියනවා නේ අමුතු උණක් . දේශීය උණ.. ඕක සනීප වෙනකං කවදාවත් අපට world market එකට ඕපන් වෙන්න වෙන්නේ නෑ