Questions ### ඇයි දැන් Alto

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    අලුත් ජපන් Alto එක දැක්කා. ඇයි දැන් කට්ටිය එච්චර Alto ගන්නේ නැත්තේ?
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) නොවටිනා මිල. K කාර් එකක එක්ක බලද්දී මිල ඉතා වැඩි වීම
    2) සිංහලු කැමති නැවක් වගේ විශාල වාහන වීම. අලුතින් එන ලොකු ලොකු වාහන දැක්කම පපඩමක් උනත් කමක් නෑ ලොකු නම්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,772
    113
    ලක්ශ හැට පහක් දීලා basic Indian වාහනයක් ගන්න මිනිස්සු කැමති නැහැ. ඊට වඩා හොඳ options එකක් ජපන් kai car එකක් ගන්න පුළුවන් තව ලක්ශ පහක් විතර දුන්නාම.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    ලක්ශ හැට පහක් දීලා basic Indian වාහනයක් ගන්න මිනිස්සු කැමති නැහැ. ඊට වඩා හොඳ options එකක් ජපන් kai car එකක් ගන්න පුළුවන් තව ලක්ශ පහක් විතර දුන්නාම.
    japan suziki alto eka keeyada?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,901
    113
    ගොඩක් මිනිස්සු ලක්ෂ 30, 40 ක් දීල පවුලේ සැමට යන්න පුළුවන් කාර් එකක් කියල කියන්න පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නවා මිසක් ලක්ෂ 60 ක් දීල දෙතුන් දෙනෙක් වකුටු වෙලා යන්න රෝද 4ක් ගන්න කැමති නෑ බන්. :ROFLMAO:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,248
    47,091
    113
    ඉන්දියන් අැල්ටෝ නම් ගන්න මිනිස්සු බය වුනේ අර සර් කෙනෙක් අැල්ටෝ ඵකක හයිවේ ඵකේ ගිහින් අැල්ටෝ ඵක පපඩමක් වුනාට පස්සේ..සර් ඵතනම මළා නේ..ජපන් අැල්ටෝ ඵක දැන් ගණන් වැඩියි..ලක්ෂ 70ට ඵහා...ඒකයි මාකට් නැත්තේ..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,297
    10,589
    113
    ඒවා ගන්නවට වැඩිය ටොයොටා K නම්බර් සෙඩාන් එකක් ගන්න එක වටිනවා Vios/Yaris/Belta වගේ එකක්..අත පය දිගඇරලා යන්න පුලුවන්..අතේ කීයක් හරි තියෙන්න ඕනේ හැබැයි රෙපයාර් එන්න පුලුවන්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,065
    10,635
    113
    ඉන්දියන් අැල්ටෝ නම් ගන්න මිනිස්සු බය වුනේ අර සර් කෙනෙක් අැල්ටෝ ඵකක හයිවේ ඵකේ ගිහින් අැල්ටෝ ඵක පපඩමක් වුනාට පස්සේ..සර් ඵතනම මළා නේ..ජපන් අැල්ටෝ ඵක දැන් ගණන් වැඩියි..ලක්ෂ 70ට ඵහා...ඒකයි මාකට් නැත්තේ..
    japan alto ganne nathiwa , same price range thiyena dihatsu mira eka ganne mokada machan ? deke loku wenasak na neda ?