හොරාගෙ timing 😁

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන මගුලට මුං රත්තරං දාගෙන යනවද මන්දා. අපේ අම්මා නං රත්තරං කොච්චර තිබුනත් ඉස්කෝලේ යද්දී ඇන්දේ තබක්ක. පාට වෙනස් වෙනකොට රත්තරං වතුරේ දාල ගන්නවා.
    මංකොල්ල කන්න ආවොත් හිටපං පුටේ රත්තරං ටික ගලවලම දෙන්නං කියල ලෑස්තිපිටමයි හිටියේ🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,962
    50,293
    113
    සේදවත්ත
    රත්‍රන් දාගෙන පාරවල් වල යනවද ඉමිටේශන් දාන්න ඕනේ . ඔය මගුලකට පාටියකට හොද ඒවා දාගෙන යන්න ඕනේ .
    රත්‍රන් ඕනේ නම් මුදු වගේ දාන්න ඕනේ මාල දාන්න එපා .
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,422
    25,992
    113
    Fantasy

    Uturn එක ගහනවා දැක්කම හිතෙන්නෙ නැද්ද පිටිපස්සෙන් වේගෙන් වාහනයක් එහෙම ආවනම් සිද්දවෙන්ඩ තිබ්බ දේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,651
    8,966
    113
    Galaha
    කැරීම පොට්ට හොරෙක්.. හොද වැඩේ..
    මාලෙට ෆොකස් කරේ බ්‍රෝ පොලිසිය දැක්කෙ නෑ. - මීට හොරා

    මොන මගුලට මුං රත්තරං දාගෙන යනවද මන්දා. අපේ අම්මා නං රත්තරං කොච්චර තිබුනත් ඉස්කෝලේ යද්දී ඇන්දේ තබක්ක. පාට වෙනස් වෙනකොට රත්තරං වතුරේ දාල ගන්නවා.
    මංකොල්ල කන්න ආවොත් හිටපං පුටේ රත්තරං ටික ගලවලම දෙන්නං කියල ලෑස්තිපිටමයි හිටියේ🤣
    මම මගුල් මුද්දවත් දාන්නෙ නෑ ඕව ලෝහ කෑලි එල්ලන් ඉන්ඩ හෙන අපහසුයි. :yes:
    ඔය ඉමිටේශන් මාල දාන්ඩත් හොඳ නෑ රත්තරන් වගේ නෙවෙයි ඒව කැඩෙන්නෙ නෑ හයිය වැඩී. බයික් එක්කින්වත් ඇවිත් ඇදගෙන ගියොත් බෙල්ලත් කැපෙනවා. දානවනම් කොතනින් හරි වීක් පොයින්ට් එකක් හදල දාන්ඩ ඕන. :yes:
    ------ Post added on Nov 26, 2025 at 1:11 AM
     
    Last edited: