හොරාගේ_වීඩියෝව එලියට
සිංහල සිනමාවේ මහා පුරුෂයා වූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා බෞද්ධ හා කිතුනු ආගමික වතාවත් මධ්‍යයේ ඊයේ (02දා) දැයෙන් සමුගත්තා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් චතුරස්රයේදී පැවැත්වුණා.මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අභාවයෙන් මුළු රටටම ශෝකයෙන් සිටින අවස්ථාවක හීනයකින්වත් නොසිතන්න බැරි සිදුවීමක් දෙකක් සිද්ධ වුණා.
ඉන් එක සිදුවීමක් මුළු ලෝකයම මේ වන විටත් දැනගෙන අවසන්.ඒ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටයට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී හිමිවු ‘රණ මයුර‘ සම්මානය ඊයේ (02) උදෑසන නැතිවීම.
අනෙක් සිදුවීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ පුවත.
මේ සිදුවීමට අදාළ වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වන්නට පටන් ගෙන තිබෙනවා.
ලෙස්ටර්ගේ නිවසේදී වෙච්ච හොරකමේ වීඩියෝව එලියට !
>>>>https://www.facebook.com/rupavahinisinhalanews/videos/2109714142632324/

කුජීතයි නේද.
Last edited: