"rana mayura" award of Dr lester james peiris stolen

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1565දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

    එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර ඒ අතරතුරදි කිසිවවකු මෙම සම්මානය සොරාගත්තේ දැයි සැකයක් පවතින බව කියති.

    පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය.


    lankadeepa online

    image_3ab28bb5f5.jpg


    image_3380779705.jpg
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    Ihala idan pahalatama horakama jadakama purudu wechcha rataka aye ithin mona kathaada?
    Lester sir ge miniyath wikunan kayi puluwannam

    Thuuu nodakin
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචන් කුඩ්ඩො බලන් ඉන්නෙ කොහෙට හරි පැනල මොකක් හරි උස්සන්න ... ඔය වගේ මළගෙවල් වලට මිනිස්සුන්ට නිදහසේ එන්න පුළුවන් නිසා උන්ට රජ මගුල් ... ඕක ඇත්ත රත්තරන් උනත් රු: 100 කට විකුණයි ;)
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oka issuwa wenna ba machan
    mokada oka mr perice ta athi na..
    iye ra rupawahiniye alaka mandawa kiyala documatry ekak giya
    ekedi gamperaliya film ekata oka hambu une india wen..
    mr perice e award seromony ekata gihin na gihin thiyenne anith nishpadaka thuma..
    itin eka eyata aithi wela...
    man hitanna atte eka eya aran yanna athi...
    mokakhari boru gossip ekak wenna athiiiii
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕවගේ ඇත්ත බොරුව දන්නේ නෑ.
    අපේ උන් ඔය වගේ වැඩක් කෙරුවා එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
    මේකේ අවුරුද්ද වැරදි නේද බං
    :shocked: