හොරා පොලිස්

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    හොරාපොලිස් කරන්න කැමති කවුද??????

    තවම අවස්ථාව තියෙනව, ;););)

    කොන්දේසි සහිතයි - දොරෙන් ආව කියන්නත් බැහැ, ජනේලෙන් අවා කියන්නත් බැහැ,:no::no::no:
    images6.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු හැබැයි එහෙමත් වෙන්න පුලුවන්, ඒත් ඇද උඩට වැලි ආවෙ කොහොමද??:(:(
    ඇයි බං කකුලෙ තිබිච්ච වැලි.. වහලට නැග්ගාම පිහදාගන්න අමතක වෙන්න ඇති.. එහෙම නැත්තං උළු හරි ශීට් එක හරි අයින් කරනකොට වැටුණා වෙන්න පුළුවන්..