හොරා පොලිස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොරා පොලිස්


    ගෙදර කට්ටිය ගමනක් ගිහින් ඉන්න අතර ගෙදරට හොරු පැනල සුද්දයක් දෙනවා. ඒ අතර ගෙදර වැඩ කරන ගැනු කෙනා බයික් එකක ඇවිත් අයිතිකාරයො එනකන් ගේ ඉස්සරහට වෙලා ඉන්නවා.
    ඒ හින්ද හොරු දෙන්නට ගෙදරින් එලියට පැනගන්න බැරුව ගේ ඇතුලෙ කොටු වෙනවා.
    ඔය අතර එලියට ගිය ගෙවල් අයිතිකාරයො ගෙදර එනවා.
    වාහනේ දාන්න ගරාජ් එක අරින වෙලාවෙදි හොරු දෙන්න බඩුත් අරගන පැනල දුවන්න හදනවා.
    ගෙවල් අයිතිකාරයත් ලේසි පොරක් නෙමේ. අරුන් දෙන්නට කැබ් එකෙන්ම ගේමක් දෙනවා.
    :D



     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඒ උනාට උන් දෙන්නව අල්ලගන්ඩ බැරි වෙනවනේ බන් :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යකෝ අයිතිකාරයා සිරා පොරක්නේ ඕයි. උන්ව අල්ලගන්න බැරි වෙනවා උනාට උන් දෙන්නට කට උත්තර නැති වෙනවා