හොරා - මූ දැකල තියේද.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොරා - මූ දැකල තියේද.


    මෙම පුද්ගලයා ඔබ දැක තිබේද .මොහු 2016-05-19 දින හබරාදූව නගරයේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වෙළඳ සැලක් බිඳ . තවත් වෙළෙඳසලක් බිඳීමට තැත් කල අයුරු .
    මගේ කැමරාවේ වැදිලා තිබුන
    මූ ලයිට් කුඩු කරලා වැඩේට බහින්නේ.
    මගේ ෂොප් එකේ සිකුරිටි සිස්ටම් එකක් දාල තියෙන්නේ එකේ දොර ලඟට එනකොට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා එකදිහා බලන් ඉඳල ඉස්සරහ ෂොප් ඒක කඩන්න හදල කෙනෙක් ආපු නිසා යනවා.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මේ වගේ එවුන්ට නම් අර අරාබියේ කරනව වගේ අතපය කපල දාන්න ඔනේ බන් කරන කැ!@ වැඩ වලට
    නැත්නම් ආයෙත් ඔය දේම වෙනවා
    :growl::growl::growl::growl::growl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    අනුන්ගේ දේවල් හොරකම් කරලා ජීවත් වෙනවට වඩා හොදයි වහ ටිකක් බීලා මැරෙනවා..මොකටද අනුන්ගේ සල්ලි වලින් සැප විදලා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙන්න උගේ තවත් ගේමක්. මගේ යාලුවෙක්ගෙ ෂොප් එකක් මේ ෂොප් එකත් එක්ක තව 3ක් කඩල. මේකේ නම් FULL HD කැමරා දාල තියෙන්නේ. මුණ හොඳට පේනවා. ඒ සරමමයි. ඒ ඔරලෝසුවමයි. https://www.facebook.com/buddika.liyanage.3/videos/1146691668715887/