හොරා banned.. :shocked:

shenat

Well-known member
  • May 13, 2007
    26,648
    22,951
    113
    ආශ්චර්යමත් රටක
    මේ දියුණු රටවල් වල හොරුන්ට, වංචාකාරයොන්ට කරන දේ. ලංකාවෙ නං manipulation, insider trading කරන ධම්මික පෙරේරා, නිමල් පෙරේරා වගේ උන් ජාතියේ මහා උපදේශකයො. ජාතියේ පෙරගමන්කරුවො. බැඳුම්කර වංචාකාරයොන්ට, හෙජ් ෆන්ඩ් වලින් පාඩු කරවපු උන්ට පෙන්ෂන් හදලත් දෙනවා. ඉන්න හිතෙන රටක්. 🤣🤣

    https://www.smh.com.au/business/mar...over-market-manipulation-20210922-p58tu6.html

    A one-time high-flying manager at one of the country’s best hedge funds has been banned by the corporate watchdog after an investigation found he had engaged in market manipulation.

    Regal Funds Management’s former dealer and portfolio manager Dylan Rands will be stopped from providing financial services for five years after the Australian Securities and Investments Commission (ASIC) found more than 100 suspicious trades.

    Along with finding ongoing market manipulation, ASIC said it also found Mr Rands was not adequately trained and was not competent, to provide financial services and is likely to contravene a financial services law.

    Mr Rands, who had worked at the $2 billion hedge fund group for 10 years, will have the right to appeal the ban at the Administrative Appeals Tribunal.

    ASIC found Mr Rands engaged in manipulative trading in the shares of ASX-listed wealth management group Clearview Wealth. The regulator alleges Mr Rands entered into 112 uncommercial transactions which created, or were likely to create an artificial price for the shares of Clearview.

    The allegedly dodgy trades took place between December 2018 and June 2019. Mr Rands also allegedly created a false or misleading appearance of active trading in Clearview Wealth on two separate dates in 2018 and 2019.

    Regal operates several funds, many of which hold shares in Clearview. Mr Rands, as per his role as a portfolio manager, was in charge of trading in Clearview shares that were held across Regal’s funds.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,281
    6
    11,866

    Oh... They didn't make him the Head of the Reserve Bank, like in SL? :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,328
    6,025
    113
    මට තියෙන ප්‍රශ්නේ දියුණු කියන රටවල් වල හැමොටම එකම නීතිය නම්. සර්ව සාධාරණ සමාජ ක්‍රමයක් නම් තියෙන්නේ ඇයි ඇමෙරිකාවේ එහෙම පොරවල් ජනාධිපති වෙන්න ඔච්චර දඟලන්නේ. ඔය කියන සර්ව සාධාරණ සමාජයේ සැපෙන් ජීවත් වෙන්න පුලුවන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,648
    22,951
    113
    ආශ්චර්යමත් රටක
    මට තියෙන ප්‍රශ්නේ දියුණු කියන රටවල් වල හැමොටම එකම නීතිය නම්. සර්ව සාධාරණ සමාජ ක්‍රමයක් නම් තියෙන්නේ ඇයි ඇමෙරිකාවේ එහෙම පොරවල් ජනාධිපති වෙන්න ඔච්චර දඟලන්නේ. ඔය කියන සර්ව සාධාරණ සමාජයේ සැපෙන් ජීවත් වෙන්න පුලුවන්නේ.

    මේ ඇමරිකාවෙ නෙවෙයි. ඇමරිකාවෙත් මේව දැකල තියෙනවා ගොඩක්. හැබැයි ඇමරිකාව අනිත් දියුණු රටවල් වලට සාපේක්ෂව බහුතර පුරවැසියන්ට සාධාරණයක් තියෙන හොඳ රටක් විදියට සලකන්නෙ නෑ මම. ලංකාවට සාපේක්ෂව නෙවෙයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,683
    3,982

    ඇමරිකාවෙත් Raj Rajaratnam ට ෂොට් එක දුන්නේ

    On October 13, 2011, Rajaratnam was sentenced to 11 years in prison and fined a criminal and civil penalty of over $150 million combined.

    දියුණු රටක financial crimes කියන්නේ බඩුම තමයි

    ලංකාවෙත් නිතිය නම් තියෙනවා ක්‍රියාත්මක වීමේදී තමයි................

    අද වෙද්දී sec එකට වෙලා තියෙන දේ හොයලා බලපන්කො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,648
    22,951
    113
    ආශ්චර්යමත් රටක
    රාජරත්නම් කියන එකා ඈමරිකාවේ හිරේ නේද?

    https://sevenpillarsinstitute.org/case-studies/raj-rajaratnam-and-insider-trading-2/

    ඔවු. මම දන්න financial fraud එකකට ඇමරිකාවෙ හිරේ ගියපු ලොකුම සල්ලිකාරයා මූ. මූට ලන්කාවෙ සම්භවයකුත් තියෙනවලුනෙ. මතක විදියට මූට 14$ billion වගේ ත්බිලා තියෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,173
    24,232
    113
    තාම ලන්කාවේ

    ඕකාගේ මෙහේ නියෝජිතයා තමා රවි කරුණානයක.. ඔය බලපන් ලන්කාවේ ශෝක් එකට ඉන්න හෑටි..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,683
    3,982
    113
    ඔවු. මම දන්න financial fraud එකකට ඇමරිකාවෙ හිරේ ගියපු ලොකුම සල්ලිකාරයා මූ. මූට ලන්කාවෙ සම්භවයකුත් තියෙනවලුනෙ. මතක විදියට මූට 14$ billion වගේ ත්බිලා තියෙනවා.
    කොළඹදී ඉපදුන දෙමළ කෙනෙක් තාත්තා ජේ. එම්. රාජරත්නම්, දකුණු ආසියාවේ සිංගර් මැහුම් යන්ත්‍ර සමාගමේ ප්‍රධානියා. ඌ කොල්ලුපිටිය st තෝමස් එකට ගිහිලා තියෙනවා ටික කාලයක් uk යන්න කලින් .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,648
    22,951
    113
    ආශ්චර්යමත් රටක
    ඕකාගේ මෙහේ නියෝජිතයා තමා රවි කරුණානයක.. ඔය බලපන් ලන්කාවේ ශෝක් එකට ඉන්න හෑටි..

    සීනි කේස් එකකටත් රවියගෙ කොම්පැනියක් සම්බන්දයි ලු නේද? ඒවට කිසි කතාවක් නෑ. බැඳුම්කර හොරු අල්ලයි කියල හිතන් බයියො චූන් වෙලා. 🤭

    ඇමරිකාවෙත් Raj Rajaratnam ට ෂොට් එක දුන්නේ

    On October 13, 2011, Rajaratnam was sentenced to 11 years in prison and fined a criminal and civil penalty of over $150 million combined.

    දියුණු රටක financial crimes කියන්නේ බඩුම තමයි

    ලංකාවෙත් නිතිය නම් තියෙනවා ක්‍රියාත්මක වීමේදී තමයි................

    අද වෙද්දී sec එකට වෙලා තියෙන දේ හොයලා බලපන්කො

    ඇමරිකාවෙ උනත් තව උන් ඉන්නව කියනව නේද තාම හිරේ නොගියපු. ට්‍රම්ප් උනත් ජනාධිපති වෙන්න ආවෙ බිස්නස් වලට වාසි ගන්න කියල මම අහල තියෙන්නෙ.

    ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි මචන් මමත් කියන්නෙ. ඊට වඩා හිරිකිතයි බලපන් අච්චර වංචා, කලු කඩ කරපු දම්මික පෙරේරල මිනිස්සු ඔලුව උඩ තියන් ඉන්නහැටි. රටට advice දෙන මහා උපදේශකයො.
    ------ Post added on Sep 23, 2021 at 2:54 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,173
    24,232
    113
    තාම ලන්කාවේ
    සීනි කේස් එකකටත් රවියගෙ කොම්පැනියක් සම්බන්දයි ලු නේද? ඒවට කිසි කතාවක් නෑ. බැඳුම්කර හොරු අල්ලයි කියල හිතන් බයියො චූන් වෙලා. 🤭

    ඇමරිකාවෙ උනත් තව උන් ඉන්නව කියනව නේද තාම හිරේ නොගියපු. ට්‍රම්ප් උනත් ජනාධිපති වෙන්න ආවෙ බිස්නස් වලට වාසි ගන්න කියල මම අහල තියෙන්නෙ.

    ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි මචන් මමත් කියන්නෙ. ඊට වඩා හිරිකිතයි බලපන් අච්චර වංචා, කලු කඩ කරපු දම්මික පෙරේරල මිනිස්සු ඔලුව උඩ තියන් ඉන්නහැටි. රටට advice දෙන මහා උපදේශකයො.
    ------ Post added on Sep 23, 2021 at 2:54 PM
    සීනී කේස් එකට උගේ සම්බන්ධයක් නෑ කියලා ඌ එන්තරවාසියක් යවලා තිබ්බා. ඒ වුනාට කියන්න බෑ. මුන් එකතු වෙලානේ හොරා කන්නේ.. ලන්කාවේ 2005 ට කලින් පුශ් බයික් වල ගිය ප්‍රාදේශීය දේශපාලුවන්ගේ දරුවෝ අද යන්නේ බෙන්ස් බී එම් ඩබ්ලිව් වල.. හෑබෑයි උන්ගෙන් අති බහුතරය යාන්තම් ඒ ලෙවල් පාස්. එක්කෝ එකත් නෑ.. මුන්ට සල්ලි එන්නේ කොහෙන්ද?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,071
    1,218
    113
    Crooked Island
    ඕකාගේ මෙහේ නියෝජිතයා තමා රවි කරුණානයක.. ඔය බලපන් ලන්කාවේ ශෝක් එකට ඉන්න හෑටි..
    රවි කරුණානායක තමයි තායිවාන් බැංකු මංකොල්ලෙදි ලංකා බැංකුවෙන් කළු සල්ලි සුදු කරගන්න ශලීල මුණසිංහ (ලිට්‍රො ගෑස් සභාපතිට) උදව්කලේ.