හොරා banned.. :shocked:

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft ලක්ෂ 5-6ක warehouse තියේ ලු , 24hrs Customs, BOI facility තියෙන තැනක් ලු, මම නම් ඔය logistics ගැන වැඩිය දන්නේ නෑ , අදාල අය කියන දේවල් තමයි කිවුවේ ,

    ඔය උගේ එක business එකක් විතරයිනේ , හිතපන්කෝ උගේ අදායම , මේකේ එවුන් රවියා හිරේ යනකං බලන් ඉන්නවා :ROFLMAO::ROFLMAO: , හිතපන්කෝ ඔයවගේ එකෙක් ලේසියෙන් හිරේ යවන්න පුලුවන්ද ලංකාව වගේ රටක
    Ravi ge thamai Seamax Ceylon ekath.. Prithipura thiyenne.. Seamax global eke lankawe extension eka.. pora oken hoyanawa lu nathi wenna.. wada karana ekek innawa man danna... uta kelawana eka lesi na mona aanduwa awath