හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

monson

Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113
    :lol: 🤌
    Colombo, March 25 (Daily Mirror) - The Zonal Education Office in Tangalle has instructed all school principals in the Tangalle Education Zone to submit reports explaining the non-participation of teachers at a special meeting held on March 15, 2026, at the Tangalle Town Hall under the patronage of Prime Minister Harini Amarasuriya.

    In a circular issued by the Zonal Education Director W. A. S. D Kalyani on Monday (23), principals were informed that the meeting had been organized for teachers in the Tangalle Education Zone and that attendance details had been requested earlier by the Zonal Office.

    According to the directive, principals must provide the reasons for the absence of teachers from their respective schools at the meeting and submit the information to the Zonal Education Office before tomorrow (March 26).

    The Zonal Education Director further said that the reports should be sent without delay as the information is required for official purposes.

    The circular issued by the Tangalle Zonal educational office as follows:

    image_a3963ce4f1.jpg

    - https://www.dailymirror.lk/breaking...e-education-zone-seeks-explanation/108-336255
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,763
    5,007
    113
    රජයේ සේවකයෝ කියන්නෙ රජයට සේවය කරන උන් එන්න කීවාම උන් එන්න ඕන. රාජ්‍යය සේවා ප්‍රතිඥාව දීලනෙ සේවයට එන්නෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,817

    https://vm.tiktok.com/ZS9RWJ1aQRPh4-T13uX/
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    රජයේ සේවකයෝ කියන්නෙ රජයට සේවය කරන උන් එන්න කීවාම උන් එන්න ඕන. රාජ්‍යය සේවා ප්‍රතිඥාව දීලනෙ සේවයට එන්නෙ
    Ethakota ithin rajya sevaya avabavitha wenne nadda ?

    Keep the same attitude in future if a non NPP minister calls upon his subject matter involved parties to any meetings.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,949

    ඉරිදා දවසක් නෙ. උබල ගාල කඩාගෙන හෝදන්න එන්න කියපු ගමන් දිව්වට උන්ට වැඩ ඇති ගෙවල් වල.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,763
    5,007
    113
    Ethakota ithin rajya sevaya avabavitha wenne nadda ?

    Keep the same attitude in future if a non NPP minister calls upon his subject matter involved parties to any meetings.
    මේ යකෝ රටේ අගමැති officially එන්න කියන ඒව. ඒවට යන්න නීතියෙන්ම බැඳිල ඉන්නව. පක්ෂ රැස්වීමකට එන්න කියනව නෙවේනෙ.

    Non NPP උන් උංගෙ පුද්ගලික වැඩ වලටම කොච්චර රජයේ සේවකයොන්ව පාවිච්චි කලාද ඉස්සරහට උන් ආවත් ඕකම තමා වෙන්නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,019
    15,540
    113
    35
    Spain
    මේ යකෝ රටේ අගමැති officially එන්න කියන ඒව. ඒවට යන්න නීතියෙන්ම බැඳිල ඉන්නව. පක්ෂ රැස්වීමකට එන්න කියනව නෙවේනෙ.

    Non NPP උන් උංගෙ පුද්ගලික වැඩ වලටම කොච්චර රජයේ සේවකයොන්ව පාවිච්චි කලාද ඉස්සරහට උන් ආවත් ඕකම තමා වෙන්නෙ.
    ඔවු බන් මට මතකයි එක කාලෙක යුනිෆෝම් එක පිටින් ඡන්ද රැස්වීම්වලටම ගියා. දැන් එහෙම පුක දෙන්නේ නැහැ මොකෝ උන්ටත් මොළේ පෑදිලා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,763
    5,007
    113
    ඉරිදා දවසක් නෙ. උබල ගාල කඩාගෙන හෝදන්න එන්න කියපු ගමන් දිව්වට උන්ට වැඩ ඇති ගෙවල් වල.
    එහෙනම් උන් රාජ්‍යය සේවකයො කැඳවන ඕන වෙලාවක රාජකාරී කටයුතුවලට සහභාගි වෙන්න ඕන කියන එක නොදැන රාජ්‍යයසේවයට ආපු උන් වෙන්න ඇති 😂😂
     
    • Like
    Reactions: Naughtykolla48

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,763
    5,007
    113
    ඔවු බන් මට මතකයි එක කාලෙක යුනිෆෝම් එක පිටින් ඡන්ද රැස්වීම්වලටම ගියා. දැන් එහෙම පුක දෙන්නේ නැහැ මොකෝ උන්ටත් මොළේ පෑදිලා.
    මේක ඡන්ද රැස්වීමක් නෙවේනෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ආණ්ඩුව මාරු උනාට පරණ හොරිකඩයෝ තාමත් රජයේ ආයතන වල ඉන්නේ උන් වැඩ කරන්නේ පරණ විදියටමය් මුලින්ම උන් එලවන්න ඕන
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    රජයේ සේවකයෝ කියන්නෙ රජයට සේවය කරන උන් එන්න කීවාම උන් එන්න ඕන. රාජ්‍යය සේවා ප්‍රතිඥාව දීලනෙ සේවයට එන්නෙ
    ඒක්ලෙ බස් වලින් ඇද්දෙත් එහම වෙන්න බැරිද
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,938
    539
    113
    Sri Lanka
    රජයේ සේවකයෝ කියන්නෙ රජයට සේවය කරන උන් එන්න කීවාම උන් එන්න ඕන. රාජ්‍යය සේවා ප්‍රතිඥාව දීලනෙ සේවයට එන්නෙ
    Yes.
     
    • Like
    Reactions: nul

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,949
    113
    එහෙනම් උන් රාජ්‍යය සේවකයො කැඳවන ඕන වෙලාවක රාජකාරී කටයුතුවලට සහභාගි වෙන්න ඕන කියන එක නොදැන රාජ්‍යයසේවයට ආපු උන් වෙන්න ඇති 😂😂
    කෝ දාපං බලන්න ඔය කියන නීතිය